Atheethaye Pawa Lyrics by Milton Mallawarachchi
Atheethaye Pawa (අතීතයේ පවා) is a Sinhala song sung by Milton Mallawarachchi. The lyrics were written by K.D.K.Dharmawardhena, and the music is composed by Stanly Pieris. This page presents the Atheethaye Pawa lyrics in Sinhala script (අතීතයේ පවා ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Atheethaye Pawa |
|---|---|
| SINGER | Milton Mallawarachchi |
| LYRICIST | K.D.K.Dharmawardhena |
| COMPOSER | Stanly Pieris |
| VIEWS | 127 |
| UPDATED |
Atheethaye Pawa Lyrics
Atheetaye pawa
Mage langin sitee
Bhaven bhawe pathoo ma
Obeya sema da...
Dawasaka ma amatha
Nopeni katha kale
Dinakadi ma handawa ma pela
Nihanda wune...
Atheetaye pawa .../
Kedinaka ho obage
Noyindul senehe wile
Sanasennam nawathi adaren
Sithu lesin...
Atheetaye pawa .../අතීතයේ පවා ගී පද
අතීතයේ පවා
මගේ ළඟින් සිටී
භවෙන් භවේ පැතූ මා
ඔබේය සෑම දා...
දවසක මා අමතා
නොපෙනී කතා කළේ
දිනකදි මා හඬවා මා පෙළා
නිහඬ වුණේ...
අතීතයේ පවා .../
කෙදිනක හෝ ඔබගේ
නොයිඳුල් සෙනෙහෙ විලේ
සැනසෙන්නම් නැවතී ආදරෙන්
සිතූ ලෙසින්...
අතීතයේ පවා .../Related Songs and Tags
Atheethaye Pawa LyricsAtheethaye Pawa Lyrics Englishඅතීතයේ පවාඅතීතයේ පවා ගීතයේ පද පෙළLyrics With TransliterationMilton Mallawarachchi SongsMilton Mallawarachchi LyricsMallawarachchi LyricsStanly Pieris ComposerK.D.K.Dharmawardhena Lyricist