Andura Watuna Vidiye Lyrics
“Andura vetuna veediye” (අඳුර වැටුන වීදියේ): Andura Watuna Vidiye (අඳුර වැටුන වීදියේ) lyrics, a Sinhala heartbreak song sung by Milton Mallawarachchi, with music by M.K. Roksami, presented here in Sinhala script and Singlish transliteration and also listed under Sad Songs. Many know it simply as Andura vetuna, and in Sinhala it is අඳුර වැටුන වීදියේ ගී පද.
| SONG | Andura Watuna Vidiye |
|---|---|
| SINGER | Milton Mallawarachchi |
| COMPOSER | M.K. Roksami |
| CATEGORY | Heart Break, Sad Songs |
| VIEWS | 24 |
| UPDATED |
Andura Watuna Vidiye Lyrics Singlish
Andura vetuna veediye
Vehi kandulu ihirila
Pahan kanuwa oba kohidayi
Soyami taniwela //
Eda sandak se babali mawatha penvuu
Adura kapagena yannata eli vel delvu
Anorave maha vesse tanimaga taniwu
Obatath ma nopeney ada taniyama taniwu
Andura vetuna veediye
Vehi kandulu ihirila
Pahan kanuwa oba kohidayi
Soyami taniwela
Eliya didee kawuruth nathi veediya paalu
Eliya niwuna da obatath oba nopeneylu
Valakulata ekvunu diya bima vetunalu
Ekvii venvii giyavun novetida yaalu
Andura vetuna veediye
Vehi kandulu ihirila
Pahan kanuwa oba kohidayi
Soyami taniwela //අඳුර වැටුන වීදියේ ගී පද
අඳුර වැටුන වීදියේ
වැහි කඳුළු ඉහිරිලා
පහන් කණුව ඔබ කොහිදැයි
සොයමි තනිවෙලා //
එදා සඳක් සේ බැබළී මාවත පෙන්වූ
අදුර කපාගෙන යන්නට එළි වැල් දැල්වු
අනෝරාවෙ මහ වැස්සේ තනිමග තනිවූ
ඔබටත් මා නොපෙනේ අද තනියම තනිවූ
අඳුර වැටුන වීදියේ
වැහි කඳුළු ඉහිරිලා
පහන් කණුව ඔබ කොහිදැයි
සොයමි තනිවෙලා
එළිය දිදී කවුරුත් නැති වීදිය පාලු
එළිය නිවුන දා ඔබටත් ඔබ නොපෙනේලු
වළාකුලට එක්වුනු දිය බිම වැටුනාලු
එක්වී වෙන්වී ගියවුන් නොවෙතිද යාලු
අඳුර වැටුන වීදියේ
වැහි කඳුළු ඉහිරිලා
පහන් කණුව ඔබ කොහිදැයි
සොයමි තනිවෙලා //.
Performances of Andura Watuna Vidiye
Cover versions, live performances, and reality-show contestant performances of “Andura Watuna Vidiye” on YouTube.
Cover Versions · 3
▶CoverAndura Watunu Veediye - Milton Mallawarachchi.. (අඳුර වැටුනු වීදියේ වැහි කඳුළු ඉහිරිලා )Aparna Gamage
▶CoverAdura Watunu Weediye - Milton Mallawarachchi (අඳුර වැටුනු වීදියේ - මිල්ටන් මල්ලවාරච්චි)Kirula Radio
▶CoverAndura Watunu Weediye (අඳුර වැටුනු වීදියේ) - මිල්ටන් මල්ලවාරච්චිbmadhu_sinhala_songs
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Andura Watuna Vidiye LyricsAndura Watuna Vidiye Lyrics Englishඅඳුර වැටුන වීදියේඅඳුර වැටුන වීදියේ ගීතයේ පද පෙළLyrics With TransliterationMilton Mallawarachchi SongsMilton Mallawarachchi LyricsMallawarachchi LyricsM.K. Roksami Composer