Nadee There Lyrics by Milton Mallawarachchi
Nadee There (නදී තෙරේ) is a Sinhala song sung by Milton Mallawarachchi. This page presents the Nadee There lyrics in Sinhala script (නදී තෙරේ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Nadee There |
|---|---|
| SINGER | Milton Mallawarachchi |
| VIEWS | 11 |
| UPDATED |
Nadee There Lyrics
Nadi there sudu velle
Ege atha gena senasille
Piyamena giya atheethayaka
Rasaken bodavee .......
Thuru pela mal piyala vara
Thuru yatapath parala vela
Galpara matha paasi bedee
Sonduru bava sindee
Nadi there ...
Kichi bichi gee kurulu nada
Rehai hadin nihanda vela
Oba samugath nadi therai
Seethai yaavela ...//
Nadi there ....නදී තෙරේ ගී පද
නදී තෙරේ සුදු වැල්ලේ
ඇගෙ අත ගෙන සැනසිල්ලේ
පියමැන ගිය අතීතයක
රසකැන් බොඳවී .......//
තුරුපෙළ මල් පියලා වරා
තුරු යටපත් පරල වෙලා
ගල්පර මත පාසි බැදී
සොඳුරු බව සිඳී
නදී තෙරේ ...
කිචි බිචි ගී කුරුලු නාද
රැහැයි හඩින් නිහඬ වෙලා
ඔබ සමුගත් නදී තෙරයි
සීතයි යාවෙලා ...//
නදී තෙරේ ....
Performances of Nadee There
Cover versions, live performances, and reality-show contestant performances of “Nadee There” on YouTube.
Live Performances · 2
Cover Versions · 9
▶Coverසුළඟක් වෙලා ඔබ සොයා එන්න ඕනෙ || Shihan MihirangaDM BEATS 🅥
▶CoverGanga Yamuna Nadi There ගංගා යමුනා නදී තෙරේ (ප්‍රථම ගීතය) - A E ManoharanDr196903
▶CoverEha Ime Nadee There - Yasapala Perera ( එහා ඉමේ නදී තෙරේ - යසපාල පෙරේරා )Yasapala Perera
▶CoverSaman De Silva | ගංගා යමුණා නදී තෙරේ | Ganga Yamuna Nadee There | සමන් ද සිල්වා | Original SongSOUND BOARD
▶CoverGANGA YAMUNA NADEE THERE by Saman De silvaADASSURIGEI NIMAL DAYARATHNE
▶CoverChandrakumara Kandanarachchi - Ganga nadee theerayedi | චන්ද්‍රකුමාර කඳනආරච්චි - ගංගා නදී තීරයේදීMUSIC CLUB
▶CoverSende pahan nadee there සැදෑ පහන් නදී තෙරේJinendra Bandara
▶CoverNeranjana Nadee There l Dinesh Udayasiri l අබිනික්මන් කරන්නේ කෙළෙසින්ද මා තනියෙන්...Manjula Wediwardena
▶CoverEha Ime Nadee There(එහා ඉමේ නදී තෙරේ ඉඳී ඈ බලා )-Re MusicGee Fusion
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Nadee There LyricsNadee There Lyrics Englishනදී තෙරේනදී තෙරේ ගීතයේ පද පෙළLyrics With TransliterationMilton Mallawarachchi SongsMilton Mallawarachchi LyricsMallawarachchi Lyrics

