Rayak Upadda Lyrics by Milton Mallawarachchi
Rayak Upadda (රැයක් උපද්දා) is a Sinhala song sung by Milton Mallawarachchi. This page presents the Rayak Upadda lyrics in Sinhala script (රැයක් උපද්දා ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Rayak Upadda |
|---|---|
| SINGER | Milton Mallawarachchi |
| VIEWS | 7 |
| UPDATED |
Rayak Upadda Lyrics
Rayak upadda hiru aatwa yanna
Aluth hengum di heta aayeth nagenna
Ama waehena sande rae wuna
Uthura rasa meewithe
Piruna ada jeewithe
Rayak upadda...
Sara gee muthu kiya pae yuthu
Perala raeli saagare
Liwwa mage aadare
Rayak upadda...
Galaa aa raeli aedila yali
Werale liyu aadare
Pisada aetha saagare
Rayak upadda...රැයක් උපද්දා ගී පද
රැයක් උපද්දා හිරු ඈත්ව යන්නා
අළුත් හැඟුම් දී හෙට ආයෙත් නැගෙන්නා//
අමා වෑහෙනා සඳේ රෑ වුණා
උතුරා රස මීවිතේ
පිරුණා අද ජීවිතේ
රැයක් උපද්දා...
සරා ගී මුතු කියා පෑ යුතු
පෙරළා රැළි සාගරේ
ලිව්වා මගෙ ආදරේ
රැයක් උපද්දා...
ගලා ආ රැළී ඇදීලා යළි
වෙරළේ ලියු ආදරේ
පිසදා ඇත සාගරේ
රැයක් උපද්දා...//Performances of Rayak Upadda
Cover versions, live performances, and reality-show contestant performances of “Rayak Upadda” on YouTube.
Reality Show Performances · 2
Live Performances · 2
Cover Versions · 12
▶CoverMilton Mallawarachchi | රැයක් උපද්දා | Rayak Upadda | මිල්ටන් මල්ලවාරච්චි | Original SongSOUND BOARD
▶CoverReyak Upadda - Milton Mallawarachchi (රැයක් උපද්දා - මිල්ටන් මල්ලවාරච්චි)Kirula Radio
▶CoverRayak Upadda (1974 Original) - Milton MallawarachchiEdited Scenes
▶CoverReyak Upaddaa - රැයක් උපද්දාPremakeerthi Gee
▶CoverReyak upadda hiru eathwa yanna....(රැයක් උපද්දා හිරු ඈත්ව යන්නා)Milton MallawarachchiAparna Gamage
▶CoverReyak Upadda - Ruwan Hettiarachchi @Milton Mallawarachchiහද රැදි ගී 🎵 Hada Radi Gee
▶CoverRayak Upadda | රැයක් උපද්දා | Sinhala Cinema LKSinhalaCinemaLK
▶CoverReyak Upadda රැයක් උපද්දා - Milton Mallawarachchi Premakeerthi De AlwisKiwi in Down Under
▶Coverරැයක් උපද්දා _ Rayak Upadda (New)shermila104
▶Coverරැයක් උපද්දා....Rayak Upadda Milton Mallawarachchi Sinhala,Travel with chathu
▶Cover¶ රැයක් උපද්දා _ මිල්ටන් මල්ලවාරච්චි l Rayak upadda _ Milton MallawarachchiTenZ's Lives
▶Cover¶ රැයක් උපද්දා _ මිල්ටන් මල්ලවාරච්චි l Rayak upadda _ Milton MallawarachchiTenZ's Lives
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Rayak Upadda LyricsRayak Upadda Lyrics Englishරැයක් උපද්දාරැයක් උපද්දා ගීතයේ පද පෙළLyrics With TransliterationMilton Mallawarachchi SongsMilton Mallawarachchi LyricsMallawarachchi Lyrics


