Preme Maya Horawe Lyrics by Milton Mallawarachchi
Preme Maya Horawe (ප්‍රේමේ මායා හෝරාවේ) is a Sinhala song sung by Milton Mallawarachchi. This page presents the Preme Maya Horawe lyrics in Sinhala script (ප්‍රේමේ මායා හෝරාවේ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Preme Maya Horawe |
|---|---|
| SINGER | Milton Mallawarachchi |
| VIEWS | 9 |
| UPDATED |
Preme Maya Horawe Lyrics
Preme maaya horaave
daesin aa ki ee rahase
maa hade aadare liyavuna
aadare yaavuna
Preme maaya horaave
daesin aa ki ee rahase.....
Maa kaage kawurunda aa nae wimasuwe
aa kaage kawurun unath in kam naetae
aa edaa ee yaamaye ki kataawan aadare
maa sithe somnase yaa kere
Preme maaya horaave
daesin aa ki ee rahase.....
Me waage lanwoo keneth nam nae lowe
aae maage mathake raedila jeewithe
aa edaa ee yaamaye ki kataawan aadare
maa sithe somnase yaa kere.....
Preme maaya horaave....ප්‍රේමේ මායා හෝරාවේ ගී පද
ප්‍රේමේ මායා හෝරාවේ
දෑසින් ඈ කී ඒ රහසේ
මා හදේ ආදරේ ලියවුනා
ආදරේ යාවුනා
ප්‍රේමේ මායා හෝරාවේ
දෑසින් ඈ කී ඒ රහසේ.....
මා කාගේ කවුරුන්ද ඈ නෑ විමසුවේ
ඈ කාගේ කවුරුන් උනත් ඉන් කම් නැතේ
ඈ එදා ඒ යාමයේ කී කතාවන් ආදරේ
මා සිතේ සොම්නසේ යා කෙරේ
ප්‍රේමේ මායා හෝරාවේ
දෑසින් ඈ කී ඒ රහසේ.....
මේ වාගේ ලංවූ කෙනෙත් නම් නෑ ලොවේ
නෑ මගේ මතකේ රැදිලා ජීවිතේ
ඈ එදා ඒ යාමයේ කී කතාවන් ආදරේ
මා සිතේ සොම්නසේ යා කෙරේ.....
ප්‍රේමේ මායා හෝරාවේ....Performances of Preme Maya Horawe
Cover versions, live performances, and reality-show contestant performances of “Preme Maya Horawe” on YouTube.
Cover Versions · 12
▶CoverPreme maya horawe | ප්‍රේමේ මායා හෝරාවේ | Milton Mallawarachchi @m.a.s.vmadushan.846M.A.S.V Madushan.
▶CoverPreme Maya Horaawe ප්‍රේමේ මායා හෝරාවේ - Milton MallawarachchiSuper Kings Entertainment
▶CoverPreme Maya Horawe - Milton Mallawarachchi (ප්‍රේමේ මායා හෝරාවේ - මිල්ටන් මල්ලවාරච්චි)Kirula Radio
▶CoverPreme Maya Horawe - HDකලණ ජයවර්ධන
▶CoverPreme Maya Horawe| ප්‍රේමේ මායා හෝරාවේ | Suresh Maliyadde | Piyum Neela VilaRoo Tunes
▶CoverPreme Maya HoraweStanley Peiris - Topic
▶CoverMilton Mallawarachchi: Preme Maya HoraweInfoLankaMiyuruGee
▶CoverPreme Maya Horawe.SM Creations හිතේ තියෙන සින්දු
▶CoverPreme Maya Horawe - ප්‍රේමේ මායා හෝරාවේ Milton Mallawarachchi (Cover) Dammike JayakodyDammike
▶Coverප්‍රේමේ මායා හෝරාවේ....Preme maya Horawe Milton Mallawarachchi COVER VersionJay778
▶Cover¶ ප්‍රේමේ මායා හෝරාවේ _ මිල්ටන් මල්ලවආරච්චි l Preme maya horawe _ Milton MallawarachchiLalith's Music Chamber
▶CoverPreme maya horawe -Milton Mallawarachchi- CoverJay778
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Preme Maya Horawe LyricsPreme Maya Horawe Lyrics Englishප්‍රේමේ මායා හෝරාවේප්‍රේමේ මායා හෝරාවේ ගීතයේ පද පෙළLyrics With TransliterationMilton Mallawarachchi SongsMilton Mallawarachchi LyricsMallawarachchi Lyrics