Wile Pipunu Malak Lyrics
“Vile pipunu malak athe” (විලේ පිපුණු මලක් ඇතේ), Wile Pipunu Malak (විලේ පිපුණු මලක්) lyrics: a Sinhala love song sung by Milton Mallawarachchi, presented here in Sinhala script and Singlish transliteration. Many know it simply as Vile pipunu, and in Sinhala it is විලේ පිපුණු මලක් ගී පද.
| SONG | Wile Pipunu Malak |
|---|---|
| SINGER | Milton Mallawarachchi |
| CATEGORY | Love Songs |
| VIEWS | 28 |
| UPDATED |
Wile Pipunu Malak Lyrics Singlish
Vile pipunu malak athe
Vale pipinu malak vethe
E malavat me malavat
Nela ganna idak nathe
Vila aththe anduru kale
Vela aththe kata akule
Mage sitai mage payai
Ehi yannata biyen sale
Midula pura suwada pura athe
Mal pipunata bamru nathe
Vile malai vale malai
Thibena suwada pahaya nathe
Sinindu sumundu bava pirila
Suwada mihiri pani pirila
Natuven vat gata nohana
Motada evan mal pipilaවිලේ පිපුණු මලක් ගී පද
විලේ පිපුණු මලක් ඇතේ
වැලේ පිපිණු මලක් වෙතේ
ඒ මලවත් මේ මලවත්
නෙලා ගන්න ඉඩක් නැතේ
විල ඇත්තේ අඳුරු කැලේ
වැල ඇත්තේ කට අකුලේ
මගේ සිතයි මගේ පයයි
එහි යන්නට බියෙන් සැලේ
මිදුල පුරා සුවඳ පුරා ඇතේ
මල් පිපුණට බමරු නැතේ
විලේ මලයි වැලේ මලයි
තිබෙන සුවඳ පැහැය නැතේ
සිනිඳු සුමුඳු බව පිරිලා
සුවඳ මිහිරි පැණි පිරිලා
නටුවෙන් වත් ගත නොහනා
මොටද එවන් මල් පිපිලා
Related Songs and Tags
Wile Pipunu Malak LyricsWile Pipunu Malak Lyrics Englishවිලේ පිපුණු මලක්විලේ පිපුණු මලක් ගීතයේ පද පෙළLyrics With TransliterationMilton Mallawarachchi SongsMilton Mallawarachchi LyricsMallawarachchi Lyrics