Gana andure Lyrics
“Ghana andure rala patare” (ඝන අඳුරේ රළ පතරේ): Gana andure (ඝන අඳුරේ රළ පතරේ) lyrics, a Sinhala folk song sung by Milton Mallawarachchi, with words by K.D.K.Dharmawardhena and music by Clarence Wijewardena, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is ඝන අඳුරේ රළ පතරේ ගී පද, and many know it simply as Ghana andure.
| SONG | Gana andure |
|---|---|
| SINGER | Milton Mallawarachchi |
| LYRICIST | K.D.K.Dharmawardhena |
| COMPOSER | Clarence Wijewardena |
| CATEGORY | Folk |
| VIEWS | 20 |
| UPDATED |
Gana andure Lyrics Singlish
Ghana andure rala patare
Jeevaya paraduwata thaba
Viyatha rakina maha sampath
Nela ganna muhudu giya...
Thoru moru pokirisso
Ape duka sepa vimasanawa...
Thorathuru gena kampa vi
Ape dalata lanvenawa
Kampa vi lanvenawa...
Ghana andure rala patare ...
Pana kendata biya eththo
Muhudu yanna biya venawa...
Biya seka nathi aya dutuma
Maha muhudath biya venawa
Maha muhudath biyavenawa
Ghana andure rala patare
Jeevaya paraduwata thaba
Viyatha rakina maha sampath
Nela ganna muhudu giya...
Nela ganna muhudu giya...ඝන අඳුරේ රළ පතරේ ගී පද
ඝන අඳුරේ රළ පතරේ
ජීවය පරදුවට තබා
වියත රකින මහ සම්පත්
නෙළා ගන්න මුහුදු ගියා...//
තෝරු මෝරු පොකිරිස්සෝ
අපෙ දුක සැප විමසනවා...//
තොරතුරු ගැන කම්පා වී
අපේ දැළට ළංවෙනවා
කම්පා වී ළංවෙනවා...
ඝන අඳුරේ රළ පතරේ .../
පණ කෙන්දට බිය ඇත්තෝ
මුහුදු යන්න බිය වෙනවා...//
බිය සැක නැති අය දුටුවම
මහ මුහුදත් බිය වෙනවා
මහ මුහුදත් බියවෙනවා
ඝන අඳුරේ රළ පතරේ
ජීවය පරදුවට තබා
වියත රකින මහ සම්පත්
නෙළා ගන්න මුහුදු ගියා...//
නෙළා ගන්න මුහුදු ගියා...////Performances of Gana andure
Cover versions, live performances, and reality-show contestant performances of “Gana andure” on YouTube.
Cover Versions · 12
▶CoverGana andure rala pathare (ඝන අඳුරේ රළ පතරේ) Milton MallawarachchiMusic Hub
▶CoverGana Andure / Milton Mallawarachchi / K.D.K. Dharmawardena / Clarence WijewardenaJanith Liyanage
▶CoverMilton Mallawarachchi: Gana AndureInfoLankaMiyuruGee
▶CoverGana Andure - ඝන අඳුරේHopalu Wanapetha - KDK Dharmawardhana Lyrics
▶CoverGana Andure - Milton MallawarachchiE. Fernando
▶CoverGHANA ANDURE (Original version) by Milton Mallawarachchi | ඝන අඳුරේ රළ පතරේ - මිල්ටන් මල්ලවාරච්චිADASSURIGEI NIMAL DAYARATHNE
▶CoverGana Andure Rala Pathare | Milton MallawarachchiCeylon ENT.
▶CoverGana Andurei - Milton MallawarachchitechnoLANKAmusic
▶CoverGana Andure Rala Pathare (ඝණ අඳුරේ.. රළ පතරේ) Cover SongUF VOICE
▶CoverGana anduree..ඝන අඳුරේ රළ පතරේshermila104
▶CoverMilton Pani Kurullane / Gana Andure, පැණි කුරුල්ලනේ/ඝන අඳුරේsamiracomm
▶CoverGana Andure - Milton Mallawarachchisediris
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Gana andure LyricsGana andure Lyrics Englishඝන අඳුරේ රළ පතරේඝන අඳුරේ රළ පතරේ ගීතයේ පද පෙළLyrics With TransliterationMilton Mallawarachchi SongsMilton Mallawarachchi LyricsMallawarachchi LyricsClarence Wijewardena ComposerK.D.K.Dharmawardhena Lyricist