Keena Dam Mitak Lyrics by Milton Mallawarachchi
Keena Dam Mitak (කීන දම් මිටක්) is a Sinhala song sung by Milton Mallawarachchi. The lyrics were written by Ajantha Ranasinghe, and the music is composed by Sarath Dasanayake. This page presents the Keena Dam Mitak lyrics in Sinhala script (කීන දම් මිටක් ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Keena Dam Mitak |
|---|---|
| SINGER | Milton Mallawarachchi |
| LYRICIST | Ajantha Ranasinghe |
| COMPOSER | Sarath Dasanayake |
| VIEWS | 53 |
| UPDATED |
Keena Dam Mitak Lyrics
Keena dam mitak kadan awa mage nango
Katavat neme nagatai me a nango
Podi kaale wage api
Onna ottui kiyala
Hangimuththa hoyala
Hangemudo ayye
Punchi heene goni billo
Nangi allan yanna ewi
Man baya nene
Ayya ma laga inne
Thunyama rae paane
Keena dam mitak kadan awa mage nango
Katavat neme nagatai me a nango
Irigu yaayen kirala galen
Kiri wedila kiri goyame
Nae nae ayye e pin me gammane
Soyuru pin mahime
Keena dam mitak kadan awa mage nango
Katavat neme nagatai me a nango
Podi kaale wage api
Onna ottui kiyala
Hangimuththa hoyala
Hangemudo ayye
Keena dam mitak kadan awa mage nangoකීන දම් මිටක් ගී පද
කීන දම් මිටක් කඩන් ආවා මගේ නංගෝ
කාටවත් නෙමේ නඟාටයි මේ ආ නංගෝ
පොඩි කාලේ වාගේ අපි
ඔන්න ඔට්ටුයි කියලා
හැන්ගිමුත්තා හොයලා
හැන්ගෙමුදෝ අයියේ
පුංචි හීනේ ගෝනි බිල්ලෝ
නංගී අල්ලන් යන්න ඒවී
මං බය නෑනේ
අයියා මා ළග ඉන්නේ
තුන්යම රෑ පානේ
කීන දම් මිටක් කඩන් ආවා මගේ නංගෝ
කාටවත් නෙමේ නඟාටයි මේ ආ නංගෝ
ඉරිඟු යායෙන් කිරළ ගාලෙන්
කිරි වැදීලා කිරි ගොයමේ
නෑ නෑ අයියේ ඒ පින මේ ගම්මානේ
සෝයුරු පින් මහිමේ..
කීන දම් මිටක් කඩන් ආවා මගේ නංගෝ
කාටවත් නෙමේ නඟාටයි මේ ආ නංගෝ
පොඩි කාලේ වාගේ අපි
ඔන්න ඔට්ටුයි කියලා
හැන්ගිමුත්තා හොයලා
හැන්ගෙමුදෝ අයියේ
කීන දම් මිටක් කඩන් ආවා මගේ නංගෝPerformances of Keena Dam Mitak
Cover versions, live performances, and reality-show contestant performances of “Keena Dam Mitak” on YouTube.
Cover Versions · 12
▶CoverKeena Dam Mitak ~ කීන දම් මිටක් කඩන් ආවා මගෙ නංගෝ ~ Chanchala Reka FilmSiththampawura ~~ සිත්තම් පවුර
▶Coverකීන දම් මිටක් | Keena Dam Mitak | Music Video | Million Mallawarachchi | Neela WickramasingheOn Stage - Sri Lanka
▶CoverKeena Dam Mitak (කීන දම් මිටක්) | Psychedelic × krautrockRodeo
▶CoverKeena Dam Mitak - කීන දම් මිටක් | Sinhala SongSong Radio
▶CoverKeena Dam Mitak (කීන දම් මිටක්) - | Chanchala Rekha Teledrama Theme Song | Hiru TVHiru TV
▶Coverකීන දම් මිටක් (Reggae) | keena dam mitak | Moilton MallawarachchiANDARAZ
▶CoverKeena dam mitak (Milton Mallawarachchi) මිල්ටන් මල්ලවාරච්චි (චංචල රේඛා චිත්‍රපටයට ගැයූ ගීතයකි)Dimuthu Gunasekara
▶CoverKeena Dam MitakAjantha Ranasinghe - Topic
▶Coverකීන දම් මිටක් | Keena Dam Mitak Cover by Nithum & ChenuliNithum & Chenuli
▶Coverකීන දම් මිටක් | Keena Dam Mitak - Bright way pre school @desandutechbrightway preschool
▶CoverKeena Dam Mitak || කීන දම් මිටක් || Hip Hop Remix || By Dj Madhush MS || New Sinhala RemixDJ MADHUSH MS-Galewela
▶CoverKeena dam mitak (කීන දම් මිටක්) cover song | Vinuja Amunugama & Himashra AmunugamaVinuja Amunugama
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Keena Dam Mitak LyricsKeena Dam Mitak Lyrics Englishකීන දම් මිටක්කීන දම් මිටක් ගීතයේ පද පෙළLyrics With TransliterationMilton Mallawarachchi SongsMilton Mallawarachchi LyricsMallawarachchi LyricsSarath Dasanayake ComposerAjantha Ranasinghe Lyricist