Mage Punchi Kumari Lyrics by Milton Mallawarachchi
Mage Punchi Kumari (මගේ පුංචි කුමාරි) is a Sinhala song sung by Milton Mallawarachchi. This page presents the Mage Punchi Kumari lyrics in Sinhala script (මගේ පුංචි කුමාරි ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Mage Punchi Kumari |
|---|---|
| SINGER | Milton Mallawarachchi |
| VIEWS | 149 |
| UPDATED |
Mage Punchi Kumari Lyrics
Mage punchi kumari pama aida sadave
Aala hegum morana yame
Paluve aala hegum morana yame...
Sithija ime thani velaa hiru avarata yai gala
Thawa mohotin adura galavee
Aadara sith aadarayan ekwa badena yame
Maa thanivee sihina mawavee
Mage punchi kumari .../
Raya elivee dina sathakin yali shanida aavee
Kalpa sathak mata danunaavee
Kalpa gevee dina sathakin yali shanida aavee
Oba nolasa inna dayavee
Mage punchi kumari ...මගේ පුංචි කුමාරි ගී පද
මගේ පුංචි කුමාරි පමා ඇයිද සැදැවේ
ආල හැගුම් මෝරන යාමේ
පාළුවේ ආල හැගුම් මෝරන යාමේ...//
සිතිජ ඉමේ තනි වෙලා හිරු අවරට යයි ගලා
තව මොහොතින් අදුර ගලාවී
ආදර සිත් ආදරයෙන් එක්ව බැදෙන යාමේ
මා තනිවී සිහින මවාවී
මගේ පුංචි කුමාරි .../
රැය එලිවී දින සතකින් යලි ශනිදා ඒවී
කල්ප සතක් මට දැනුනාවේ
කල්ප ගෙවී දින සතකින් යලි ශනිදා ඒවී
ඔබ නොලසා ඉන්න දයාවී
මගේ පුංචි කුමාරි .../Performances of Mage Punchi Kumari
Cover versions, live performances, and reality-show contestant performances of “Mage Punchi Kumari” on YouTube.
Live Performances · 2
Cover Versions · 12
▶Coverහිරු Mega blast වේදිකාවේ මංගලගේ හඩින් සැරසුන මගේ පුංචි කුමාරි...Hiru TV
▶CoverMage punchi kumari Karoke / Milton MallawarachchiTshan Entertainment Karaoke / Backing Track
▶CoverMage Punchi Kumari - Calypso MusicSadde Media
▶CoverMage Punchi Kumarai - Milton Mallawarachchi - මගේ පුංචි කුමාරී - මිල්ටන් මල්ලවාරච්චිMihiri Geetha
▶CoverMage Punchi Kumari - මගේ පුංචි කුමාරි | Mangala Denex with FlashBack | Aluth SinduOn Stage - Sri Lanka
▶CoverMage Punchi Kumari | මගේ පුංචි කුමාරි පමා ඇයි ද සැඳෑවේ - By Ranjith CoorayRanjith Cooray
▶CoverMage Punchi Kumari|මගෙ පුංච් කුමාරි|Mangala Denex|FlashBack Backin|Drums CoverSangeeth Official
▶CoverMage Punchi Kumari | Milton MallawarachchiCeylon ENT.
▶CoverMilton Mallawarachchi - මගේ පුංචි කුමාරී - Mage Punchi KumariReggae Colors
▶Coverමගේ පුංචි කුමාරි ...mage punchi kumari..krishantha sanjeewa . krishantha sanjeewa cover song ....
▶CoverMage punchi kumari ( AI cover )NAWO tube
▶CoverMage Punchi Kumari මගේ පුංචි කුමාරි Denex Mangala with Arrowstar Balapitiya 2019Ashan Praneeth
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Mage Punchi Kumari LyricsMage Punchi Kumari Lyrics Englishමගේ පුංචි කුමාරිමගේ පුංචි කුමාරි ගීතයේ පද පෙළLyrics With TransliterationMilton Mallawarachchi SongsMilton Mallawarachchi LyricsMallawarachchi Lyrics

