Palu Mawathe Nawathila Lyrics by Milton Mallawarachchi
Palu Mawathe Nawathila (පාළු මාවතේ නැවතිලා) is a Sinhala song sung by Milton Mallawarachchi. The lyrics were written by Praneeth Abeysundara, and the music is composed by Sarath De Alwis. This page presents the Palu Mawathe Nawathila lyrics in Sinhala script (පාළු මාවතේ නැවතිලා ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Palu Mawathe Nawathila |
|---|---|
| SINGER | Milton Mallawarachchi |
| LYRICIST | Praneeth Abeysundara |
| COMPOSER | Sarath De Alwis |
| VIEWS | 14 |
| UPDATED |
Palu Mawathe Nawathila Lyrics
(paalu maavathe nawathila
meedum hime guli welaa
ee maa dihaa nethu agin bala bala
daetha vihidalaa hisa namaa ...)//
heen seeruway lang welaa
unusum veedi puraa
maa oba raa paanee
aadarayen thani welaa
ae kawadaa ho me bhawayedi
ae kawadaa ho me bhawayedi
manga kadaim pana giye
manga kadaim pana giye
paalu maavathe nawathila .../
nisasala wana aranee
ae seethala daenune
maa langa ee siti nisaa
pun sanda paayaa paara kiyu daa
pun sanda paayaa paara kiyu daa
dewiyanne adawiye
dewiyanne adawiye
paalu maavathe nawathila .../
daetha vihidalaa hisa namaa
heen seeruway lang welaaපාළු මාවතේ නැවතිලා ගී පද
(පාළු මාවතේ නැවතිලා
මීදුම් හිමේ ගුලි වෙලා
ඈ මා දිහා නෙතු අගින් බල බලා
දෑත විහිදලා හිස නමා ...)//
හීන් සීරුවේ ළං වෙලා
උණුසුම් වීදි පුරා
මා ඔබ රෑ පානේ
ආදරයෙන් තනි වෙලා
නෑ කවදා හෝ මේ භවයේදී
නෑ කවදා හෝ මේ භවයේදී
මඟ කඩයිම් පැන ගියේ
මඟ කඩයිම් පැන ගියේ
පාළු මාවතේ නැවතිලා .../
නිසසල වන අරණේ
නෑ සීතල දැණුනේ
මා ළඟ ඈ සිටි නිසා
පුන් සඳ පායා පාර කියූ දා
පුන් සඳ පායා පාර කියූ දා
දෙවියන්නේ අඩවියේ
දෙවියන්නේ අඩවියේ
පාළු මාවතේ නැවතිලා .../
දෑත විහිදලා හිස නමා
හීන් සීරුවේ ළං වෙලා
Performances of Palu Mawathe Nawathila
Cover versions, live performances, and reality-show contestant performances of “Palu Mawathe Nawathila” on YouTube.
Cover Versions · 3
▶CoverPalu Mawathe Nawathila | පාළු මාවතේ නැවතිලා | Lalith Ponnamperuma | Piyum Neela Vila | Roo TunesRoo Tunes
▶CoverPaalu Mawathe Nawathila - Milton Mallawarachchi (පාළු මාවතේ නැවතිලා)Sinhala Gee - සිංහල ගී
▶Coverpalu mawathe nawathila ( පාළු මාවතේ නැවතිලා ) rhythm guitar chords milton mallawarachchisiyane music center Gampaha
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Palu Mawathe Nawathila LyricsPalu Mawathe Nawathila Lyrics Englishපාළු මාවතේ නැවතිලාපාළු මාවතේ නැවතිලා ගීතයේ පද පෙළLyrics With TransliterationMilton Mallawarachchi SongsMilton Mallawarachchi LyricsMallawarachchi LyricsSarath De Alwis ComposerPraneeth Abeysundara Lyricist