Lanka Ho Lanka
Song Details: Singer & Composer Information
Lanka Ho Lanka Lyrics in Sinhala (ලංකා හෝ ලංකා ගී පද) and English by Milton Mallawarachchi. This page includes the full Sinhala lyrics and English transliteration.
🎵 SONG
Lanka Ho Lanka
🎤 SINGER
👁️ VIEWS
4
Lanka Ho Lanka Lyrics
(Lanka ho Lanka ethara pawa
Lanka virajithai Lanka
Virajithai Lanka virajithai Lanka
Hela gee nadina Sinhalay
Hadina mese pudam Lanka
Virajithai Lanka virajithai Lanka...//)
(Eda meda obe ratai rajek wune
Obe puthun ape puthun rajun wune...//)
Sanga se gunena dine sada Lanka
Mese pudam Lanka
Virajithai Lanka virajithai Lanka.
Lanka ho Lanka Lanka ho jayave
Lanka ho ho
Lanka ho ho ho ho
Lanka ho Lanka ethara pawa
Lanka virajithai Lanka
Virajithai Lanka virajithai Lanka....
(Eda virun helu susum medath thiye
Obeth mageth susum athara randi thiye...//)
Kohe ho marunath obe langai
Lanka mese pudam Lanka
Virajithai Lanka virajithai Lanka...
Lanka ho Lanka ethara pawa
Lanka virajithai Lanka
Virajithai Lanka virajithai Lanka
Hela gee nadina Sinhalay
Hadina mese pudam Lanka
Virajithai Lanka virajithai Lanka
Lanka ho Lanka Lanka ho jayave
Lanka ho ho...ලංකා හෝ ලංකා ගී පද
(ලංකා හෝ ලංකා එතෙර පවා
ලංකා විරාජිතයි ලංකා
විරාජිතයි ලංකා විරාජිතයි ලංකා
හෙළ ගී නදිනා සිංහලේ
හඬිනා මෙසේ පුදම් ලංකා
විරාජිතයි ලංකා විරාජිතයි ලංකා...//)
(එදා මෙදා ඔබේ රටයි රජෙක් වුනේ
ඔබේ පුතුන් අපේ පුතුන් රජුන් වුනේ...//)
සඟ සේ ගුනෙනා දිනේ සදා ලංකා
මෙසේ පුදම් ලංකා
විරාජිතයි ලංකා විරාජිතයි ලංකා.
ලංකා හෝ ලංකා ලංකා හෝ ජයවේ
ලංකා හෝ හෝ
ලංකා හෝ හෝ හෝ හෝ
ලංකා හෝ ලංකා එතෙර පවා
ලංකා විරාජිතයි ලංකා
විරාජිතයි ලංකා විරාජිතයි ලංකා....
(එදා විරුන් හෙලු සුසුම් මෙදත් තියේ
ඔබෙත් මගෙත් සුසුම් අතර රැඳී තියේ...//)
කොහෙ හෝ මැරුණත් ඔබේ ළඟයි
ලංකා මෙසේ පුදම් ලංකා
විරජිතයි ලංකා විරජිතයි ලංකා...
ලංකා හෝ ලංකා එතෙර පවා
ලංකා විරාජිතයි ලංකා
විරාජිතයි ලංකා විරාජිතයි ලංකා
හෙළ ගී නදිනා සිංහලේ
හදිනා මෙසේ පුදම් ලංකා
විරාජිතයි ලංකා විරාජිතයි ලංකා
ලංකා හෝ ලංකා ලංකා හෝ ජයවේ
ලංකා හෝ හෝ...
Frequently Asked Questions
Who sang Lanka Ho Lanka?
Milton Mallawarachchi performed Lanka Ho Lanka. Milton Mallawarachchi is a talented Sri Lankan artist who has made significant contributions to the Sri Lankan music industry.
Where can I find Lanka Ho Lanka complete lyrics?
You can find the complete Lanka Ho Lanka lyrics on Lyrics-LK.com, featuring both English transliteration and complete Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.
How popular is Lanka Ho Lanka?
Lanka Ho Lanka has been viewed 4 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.
මෙම වෙබ් අඩවියේ ලංකා හෝ ලංකා ගීතයේ සිංහල ගී පද තිබේද?
ඔව්, මෙම වෙබ් අඩවියේ ලංකා හෝ ලංකා ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.
Related Songs and Tags
Lanka Ho Lanka LyricsLanka Ho Lanka Song LyricsLanka Ho Lanka Lyrics Englishලංකා හෝ ලංකා Lyricsලංකා හෝ ලංකා ගීතයේ පද පෙළLyrics With TransliterationMilton Mallawarachchi SongsMilton Mallawarachchi LyricsMallawarachchi LyricsMallawarachchi Song Lyrics
Comments & Discussion
Share your thoughts about "Lanka Ho Lanka" or discuss the lyrics with other music lovers.
Loading comments...
More from Milton Mallawarachchi
- Ahithak Nosithami Lyrics9 views
- Ananga Ran Hee Lyrics7 views
- Apa Eka Pedesaka Lyrics12 views
- Atha Epita Dura Akase Lyrics16 views
- Awa Adaraen Lyrics4 views
- Awasana Wu E Pem Lyrics3 views
- Daranna Be Me Lyrics5 views
- Dasin Obeyi Mageyi Lyrics2 views
- Denuwan Gambare Lyrics4 views
- E Wage Dinak Lyrics10 views
- Eda Kiwe Na Lyrics4 views
- Esala Sandata Lyrics4 views
- Kandan Yannam Lyrics15 views
- Labanna Bari Suwa Sahanaya Lyrics7 views
- Leno Leno Lyrics5 views
- Lowa Sathapena Yame Lyrics9 views
- Me Tharam Wu Ma Pelu Eda Lyrics6 views
- Nadee There Lyrics9 views
- Namal Thalawe Lyrics1 views
- Obata Mathaka Na Lyrics6 views
- Obe Sinawe Lyrics3 views
- Pata Pata Gawila (Jeewithe Sarungale Wage Pawena) Lyrics15 views
- Ran Kuduwa Oba Sadu Lyrics7 views
- Romaya Lese Lyrics9 views
- Sama Karan Mata Lyrics5 views
- Samanala Samanaliyan Lyrics13 views
- Samawa Denu Mana Lyrics10 views
- Sandayi Tharuyi Ahase Lyrics8 views
- Sathkulu Pawwa Vage Lyrics12 views
- View All Songs155 songs
Popular Songs This Week
- 129 views
- 59 views
- 54 views
- 50 views
- 48 views
- 44 views
- 43 views
- 42 views
- 39 views
- 34 views