Apa Eka Pedesaka Lyrics
“Apa eka pedesaka niwasanne” (අප එක පෙදෙසක නිවසන්නේ): Apa Eka Pedesaka (අප එක පෙදෙසක) lyrics, a Sinhala love song sung by Milton Mallawarachchi, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is අප එක පෙදෙසක ගී පද.
| SONG | Apa Eka Pedesaka |
|---|---|
| SINGER | Milton Mallawarachchi |
| CATEGORY | Love Songs |
| VIEWS | 50 |
| UPDATED |
Apa Eka Pedesaka Lyrics Singlish
(Apa eka pedesaka niwasanne
Naetuwada oba ma hadunnenne)..//
Ma diha ai nobalanne
Ai nobalanne
Ma oba pasupasa piyamena aeththami
Obata noma daeni
Obage thorathuru wiparam keruwem
Obata noma daeni
Ma diha ai nobalanne
Ai nobalanne
Oba amathannata sihuvada witakadi
Eyata sitha nodae
Dawasin dawasama mage sithuwili pela
Oba wata baende
Ma diha ai nobalanne
Ai nobalanne
Apa eka pedesaka .......අප එක පෙදෙසක ගී පද
(අප එක පෙදෙසක නිවසන්නේ
නැතුවද ඔබ මා හඳුනන්නේ)..//
මා දිහා ඇයි නොබලන්නේ
ඇයි නොබලන්නේ
මා ඔබ පසුපස පියමැන ඇත්තෙමි
ඔබට නොම දැනී
ඔබගේ තොරතුරු විපරම් කෙරුවෙම්
ඔබට නොම දැනී
මා දිහා ඇයි නොබලන්නේ
ඇයි නොබලන්නේ
ඔබ අමතන්නට සිතුවද විටකදි
එයට සිත නොදේ
දවසින් දවසම මගෙ සිතුවිලි පෙළ
ඔබ වටා බැඳේ
මා දිහා ඇයි නොබලන්නේ
ඇයි නොබලන්නේ
අප එක පෙදෙසක .......
Performances of Apa Eka Pedesaka
Cover versions, live performances, and reality-show contestant performances of “Apa Eka Pedesaka” on YouTube.
Live Performances · 1
Cover Versions · 12
▶CoverApa Eka Pedesaka - අප එක පෙදෙසක | රෝන්දේ - Ronde @Rondesrilankaරෝන්දේ - Ronde
▶CoverApa Eka Pedesaka Niwasanne - අප එක පෙදෙසක නිවසන්නේHopalu Wanapetha - KDK Dharmawardhana Lyrics
▶CoverMilton Mallawarachchi | අප එක පෙදෙසක | Apa Eka Pedesaka | මිල්ටන් මල්ලවාරච්චි | OriginalSOUND BOARD
▶CoverApa eka pedesaka අප එක පෙදෙසක with AI Visuals Milton Mallawarachchishermila104
▶CoverApa Eka PedesakaKDK Dharmawardena - Topic
▶CoverMilton Mallawarachchi: Apa Eka PedesakaInfoLankaMiyuruGee
▶CoverApa Eka Pedesaka | Milton MallawarachchiCeylon ENT.
▶CoverApa Eka Pedesaka / අප එක පෙදෙසකSathsara Music
▶Coverඅප එක පෙදෙසක නිවසන්නේ - Apa eka pedesakaHarsha Dananjaya
▶Coverඅප එක පෙදෙසක / මිල්ටන් මල්ලවආරච්චි / Milton MallavarachchiSumith Perera
▶Cover¶ අප එක පෙදෙසක නිවසන්නේ _ මිල්ටන් මල්ලවආරච්චි l Apa Eka Pedesaka_ Milton MallawarachchiLalith's Music Chamber
▶CoverAPA EKA PEDESAKATk madushanka Panagoda
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Apa Eka Pedesaka LyricsApa Eka Pedesaka Lyrics Englishඅප එක පෙදෙසකඅප එක පෙදෙසක ගීතයේ පද පෙළLyrics With TransliterationMilton Mallawarachchi SongsMilton Mallawarachchi LyricsMallawarachchi Lyrics
