Ma Nisa Oba Lyrics by Milton Mallawarachchi
Ma Nisa Oba (මා නිසා ඔබ) is a Sinhala song sung by Milton Mallawarachchi. The lyrics were written by Prema Keerthi De Alwis. This page presents the Ma Nisa Oba lyrics in Sinhala script (මා නිසා ඔබ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Ma Nisa Oba |
|---|---|
| SINGER | Milton Mallawarachchi |
| LYRICIST | Prema Keerthi De Alwis |
| VIEWS | 1,180 |
| UPDATED |
Ma Nisa Oba Lyrics
Ma nisa oba nopiru perum
Ma nisa oba nopethu pathum
E sinaha meda itu wevi nam
Aye nawath kam ne iting //
Ko eda oba atha palanduwa
Muduwa ko koido
Ne mage sitha an kenek gen
Kiwado naetido
Ma nisa oba nopiru perum...
Maligawake raja kenek wath
Yanawado kaedawa
Vasanawan e sandaawata
Ma awith yanawa
Ma nisa oba nopiru perum...මා නිසා ඔබ ගී පද
මා නිසා ඔබ නොපිරූ පෙරුම්
මා නිසා ඔබ නොපැතූ පැතුම්
ඒ සිනහා මැද ඉටු වේවි නම්
ආයේ නාවත් කම් නෑ ඉතිං //
කෝ එදා ඔබ අත පැලැන්දුව
මුදුව කෝ කොයිදෝ
නෑ මාගේ සිත අන් කෙනෙක් ගැන
කීවාදෝ නැතිදෝ
මා නිසා ඔබ නොපිරූ පෙරුම්...
මාළිගාවක රජ කෙනෙක් වත්
යනවදෝ කැදවා
වාසනාවන් ඒ සැඳෑවට
මා ඇවිත් යනවා
මා නිසා ඔබ නොපිරූ පෙරුම්...Performances of Ma Nisa Oba
Cover versions, live performances, and reality-show contestant performances of “Ma Nisa Oba” on YouTube.
Live Performances · 2
Cover Versions · 12
▶CoverMa Nisa Oba | මා නිසා ඔබ |Milton MallawarachchiWow People
▶CoverMaa Nisa Oba | මා නිසා ඔබ | Lelum Ratnayake | Piyum Neela Vila | Roo TunesRoo Tunes
▶CoverMa Nisa Oba | මා නිසා ඔබ Cover By Gimantha ArampathGimantha Arampath
▶CoverMa Nisa Oba (මා නිසා ඔබ) Jazz Reimagined | AI Sinhala Cover by Awa & Thaal | Milton MallawarachchiAwa & Thaal
▶CoverMa Nisa Oba (මා නිසා ඔබ) | Binura Fernando | Ma Nowana Mama | TV DeranaMa Nowana Mama
▶Coverමා නිසා ඔබ Acoustic ඉන්ද්‍රචාප ලියනගේ Ma Nisa Oba Acoustic Version Indrachapa LiyanageSound Waves SL
▶CoverMa Nisa Oba - Milton MallawarachchiSL Songs
▶CoverMa nisa oba Milton MallawarachchiSL Harmony
▶CoverMa Nisa Oba මා නිසා ඔබ - Milton Mallawarachchi Premakeerthi De AlwisKiwi in Down Under
▶CoverMa nisa oba - මා නිසා ඔබ -Milton MallawarachchiMaga thota මගතොට
▶CoverMa Nisa Oba ( මා නිසා ඔබ ) – Lelum Rathnayake | LunuDehi | Dushan JayathilakeLunu Dehi
▶CoverMilton Mallawarachchi - Ma nisa oba | මිල්ටන් මල්ලවාරච්චි - මා නිසා ඔබMUSIC CLUB
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Ma Nisa Oba LyricsMa Nisa Oba Lyrics Englishමා නිසා ඔබමා නිසා ඔබ ගීතයේ පද පෙළLyrics With TransliterationMilton Mallawarachchi SongsMilton Mallawarachchi LyricsMallawarachchi LyricsPrema Keerthi De Alwis Lyricist

