Maa Neth Kadalle Lyrics by Milton Mallawarachchi
Maa Neth Kadalle (මා නෙත් කැදැල්ලේ) is a Sinhala song sung by Milton Mallawarachchi. This page presents the Maa Neth Kadalle lyrics in Sinhala script (මා නෙත් කැදැල්ලේ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Maa Neth Kadalle |
|---|---|
| SINGER | Milton Mallawarachchi |
| VIEWS | 28 |
| UPDATED |
Maa Neth Kadalle Lyrics
Ma neth kaedellae saetapeelaa nidaellae
daevatee randalae hada puraa saenasilaa
aayeth igillee piyambalaa pipaasen
nosaraa mal kalae
ron soyaalaa
ron soyaalaa ...//
Bambara thudu gaa nathi kumudu malakin peti
genemi dura aetha vilakin balaa...//
ae maeda okhe yahane saadanne naa dallenuyi...
suwanda ulaa...
Ma neth kaedellae....
Aruna pini binduwai piyume makarandaiyi
povami mae kulaka kalathaa nivaa...//
inmathu kisi daaka yannehida hada ran lenae...
pahana nivaa...
Ma neth kaedellae....මා නෙත් කැදැල්ලේ ගී පද
මා නෙත් කැදැල්ලේ සැතපීලා නිදැල්ලේ
දැවටී රන්දැලේ හද පුරා සැනසිලා
ආයෙත් ඉගිල්ලී පියඹාලා පිපාසෙන්
නොසරා මල් කැලේ
රොන් සොයාලා
රොන් සොයාලා ...//
බඹර තුඩු ගා නැති කුමුදු මලකින් පෙති
ගෙනෙමි දුර ඈත විලකින් බලා...//
ඒ මැද ඔඛෙ යහන සාදන්නෙ නා දල්ලෙනුයි...
සුවඳ උලා...
මා නෙත් කැදැල්ලේ....
අරුණ පිණි බිංදුවයි පියුමෙ මකරන්දයයි
පොවමි මේ කුලක කලතා නිවා...//
ඉන්මතු කිසි දාක යන්නෙහිද හද රන් ලෙනේ...
පහන නිවා...
මා නෙත් කැදැල්ලේ....Performances of Maa Neth Kadalle
Cover versions, live performances, and reality-show contestant performances of “Maa Neth Kadalle” on YouTube.
Reality Show Performances · 7
▶Reality ShowMaa Neth Kadalle - මා නෙත් | Mahesh Chandrasiri Hiru Star Season 3 | Super 15 round | Part 01මා නෙත්
▶Reality ShowMaa Neth Kadalle - මා නෙත් කැදැල්ලේ | Dulaj Ashen | Hiru Star Season 04 | 3rd RoundDulaj Ashen
▶Reality ShowMaa Neth Kadalle - මා නෙත් කැදැල්ලේ | Dulaj Ashen | Hiru Star Season 04 | 3rd RoundDulaj Ashen
▶Reality ShowMaa Neth Kadalle (මා නෙත් කැදැල්ලේ) | Ajith Maha Arachchi | Hiru Star Season 05Ajith Maha Arachchi
▶Reality ShowMaa Neth Kadalle (මා නෙත් කැදැල්ලේ) | Ajith Maha Arachchi | Hiru Star Season 05Ajith Maha Arachchi
▶Reality Showමා නෙත් කැදැල්ලේ | Hiru Star - Season 02 (Rehearsal)Milton Mallawarachchi
▶Reality Showma neth kadalle ( මා නේත් කැදැල්ලේ ) cover by Master lakeema neth kadalle cover by Master lakee
Cover Versions · 12
▶Coverරෙහාන්ගේ ආදරය සරණිට ගීතයකින් කියූ හැටි "මා නෙත් කැදැල්ලේ"Uddika Premarathne
▶CoverMaa Neth Kadalle (මා නෙත් කැදැල්ලේ) - Amal Perera & Nadeemal Perera | Jaana - ජාන | Hiru TVJaana
▶Coverමා නෙත් කැදැල්ලේ උද්දික ප්‍රේමරත්න Ma Neth Kadalle Uddika PremarathneSri Lankan Harmony
▶CoverMa Neth Kadalle | මා නෙත් කැදැල්ලේ | Love Cover | Dope SinduDope Sindu
▶CoverMa Neth Kadalle| මා නෙත් කැදැල්ලේ |Milton MallawarachchiWow People
▶Coverමා නෙත් කැදැල්ලේ උද්දික ප්‍රේමරත්න Ma Neth Kadalle Uddika Premarathne SongsSound Waves SL
▶CoverMaa Neth Kadalle - මා නෙත් කැදැල්ලේ (Milton Mallawarachchi - මිල්ටන් මල්ලවආරච්චි)නොමියෙන ගී මතක Nomiyena Gee Mathaka
▶CoverMA NETH KADALLE by Milton Mallawarachchi | මා නෙත් කැදැල්ලේ සැතපීලා නිදැල්ලේ - මිල්ටන් මල්ලවාරච්චිADASSURIGEI NIMAL DAYARATHNE
▶CoverMa Neth Kadalle / Milton Mallawarachchi (Original)Janith Liyanage
▶CoverMa neth Kadalle - Ruwan Vimukthi (මා නෙත් කැදැල්ලේ - රුවන් විමුක්ති)Sithula Radio
▶Coverමා නෙත් කැදැල්ලේ | ma neth kadalle | 6/8 slowrock lessonHeshan Musix
▶Coverමා නෙත් කැදැල්ලේ / Ma Neth KadalleLakshman Instrumentals
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Maa Neth Kadalle LyricsMaa Neth Kadalle Lyrics Englishමා නෙත් කැදැල්ලේමා නෙත් කැදැල්ලේ ගීතයේ පද පෙළLyrics With TransliterationMilton Mallawarachchi SongsMilton Mallawarachchi LyricsMallawarachchi Lyrics