Maga Thotadi Hamuwedhi Lyrics
“Maga thotadi hamuweddi, apata katha haduna” (මඟ තොටදී හමුවෙද්දී, අපට කතා හැදුනා): Maga Thotadi Hamuwedhi (මඟ තොටදී හමුවෙද්දී) lyrics, a Sinhala love song sung by Milton Mallawarachchi, with words by Prema Keerthi De Alwis and music by Clarence Wijewardena, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is මඟ තොටදී හමුවෙද්දී ගී පද.
| SONG | Maga Thotadi Hamuwedhi |
|---|---|
| SINGER | Milton Mallawarachchi |
| LYRICIST | Prema Keerthi De Alwis |
| COMPOSER | Clarence Wijewardena |
| CATEGORY | Love Songs |
| VIEWS | 82 |
| UPDATED |
Maga Thotadi Hamuwedhi Lyrics Singlish
Maga thotadi hamuweddi - apata katha haduna
Lowa kalabi gini gaddi - dedena katha keruwa
Awadi welaa sitha amuthu hengum - rahase dinu pema eliwu bawin
Muhunu wasagena - kandulu purogena
Muhunu wasagena - kandulu purogena
Dedena bala sitiya
Maga thotadi hamuweddi
Apata katha haduna
Wisadi theerana nosithu lesin - deathee wisu apa ekwu bawin
Nekatha udawiya - sathuta daragena
Nekatha udawiya - sathuta daragena
Kandulu kada wetuna
Maga thotadi hamuweddi .../
Dedena katha keruwa
Dedena katha keruwa
Dedena katha keruwaමඟ තොටදී හමුවෙද්දී ගී පද
මඟ තොටදී හමුවෙද්දී - අපට කතා හැදුනා
ලොව කැළඹී ගිනි ගද්දී - දෙදෙනා කතා කෙරුවා
අවදි වෙලා සිත අමුතු හැඟුම් - රහසේ දිනූ පෙම එලිවූ බැවින්
මුහුණු වසාගෙන - කඳුළු පුරෝගෙන
මුහුණු වසාගෙන - කඳුළු පුරෝගෙන
දෙදෙනා බලා සිටියා
මඟ තොටදී හමුවෙද්දී
අපට කතා හැදුනා
විසදී තීරණ නොසිතූ ලෙසින් - දෙඅතේ විසූ අප එක්වූ බැවින්
නැකත උදාවිය - සතුට දරාගෙන
නැකත උදාවිය - සතුට දරාගෙන
කඳුළු කඩා වැටුණා
මඟ තොටදී හමුවෙද්දී .../
දෙදෙනා කතා කෙරුවා
දෙදෙනා කතා කෙරුවා
දෙදෙනා කතා කෙරුවාPerformances of Maga Thotadi Hamuwedhi
Cover versions, live performances, and reality-show contestant performances of “Maga Thotadi Hamuwedhi” on YouTube.
Reality Show Performances · 2
Cover Versions · 3
▶CoverMaga Thotadi Hamuweddi මඟ තොටදී හමුවෙද්දී- Rock Male Version @ Sound CloudsSound Clouds
▶CoverMaga Thotadi Hamuweddi මඟ තොටදී හමුවෙද්දී- Rock Female Version @ Sound CloudsSound Clouds
▶CoverMaga Thotadi Hamuweddi (මඟ තොටදී හමුවෙද්දී) - Milton Mallawarachchi | Reggae Classical Fusion Coverසුදු අම්මියා - Sudu Ammiyaa (Sihini Andrea)
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Maga Thotadi Hamuwedhi LyricsMaga Thotadi Hamuwedhi Lyrics Englishමඟ තොටදී හමුවෙද්දීමඟ තොටදී හමුවෙද්දී ගීතයේ පද පෙළLyrics With TransliterationMilton Mallawarachchi SongsMilton Mallawarachchi LyricsMallawarachchi LyricsClarence Wijewardena ComposerPrema Keerthi De Alwis Lyricist

