Oba Wenuwen Ma Lyrics by Milton Mallawarachchi
Oba Wenuwen Ma (ඔබ වෙනුවෙන් මා) is a Sinhala song sung by Milton Mallawarachchi. This page presents the Oba Wenuwen Ma lyrics in Sinhala script (ඔබ වෙනුවෙන් මා ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Oba Wenuwen Ma |
|---|---|
| SINGER | Milton Mallawarachchi |
| VIEWS | 331 |
| UPDATED |
Oba Wenuwen Ma Lyrics
Oba wenuwen ma gayu gi perada
Yali oba sawane norandi nogati
Sulange milina wunave
Davanu dane sisi kirana pawa
Sisila node manda pawana pawa
Obe muwa piyume thol peti athare
Ohuge nama randunave
Oba wenuwen ma gayu gi perada...
Suwanda dane obe udaya hawa
Kandulu nage netha rayada diva
Obe muwa piyume thol peti athare
Ohuge nama randunave
Oba wenuwen ma gayu gi perada
Yali oba sawane norandi nogati
Sulange milina wunave
Sulange milina wunaveඔබ වෙනුවෙන් මා ගී පද
ඔබ වෙනුවෙන් මා ගැයූ ගී පෙරදා
යළි ඔබ සවනේ නොරැඳී නොගැටී
සුළඟේ මිලින වුණාවේ
දවනු දැනේ සිසි කිරණ පවා
සිසිල නොදේ මඳ පවන පවා//
ඔබෙ මුව පියුමේ තොල් පෙති අතරේ
ඔහුගේ නම රැඳුණාවේ
ඔබ වෙනුවෙන් මා ගැයූ ගී පෙරදා...
සුවඳ දැනේ ඔබෙ උදය හවා
කඳුළු නැගේ නෙත රැයද දිවා//
ඔබෙ මුව පියුමේ තොල් පෙති අතරේ
ඔහුගේ නම රැඳුණාවේ
ඔබ වෙනුවෙන් මා ගැයූ ගී පෙරදා
යළි ඔබ සවනේ නොරැඳී නොගැටී
සුළඟේ මිලින වුණාවේ
සුළඟේ මිලින වුණාවේ///Performances of Oba Wenuwen Ma
Cover versions, live performances, and reality-show contestant performances of “Oba Wenuwen Ma” on YouTube.
Reality Show Performances · 4
▶Reality ShowOba Wenuwen Ma - ඔබ වෙනුවෙන් මා | Suresh Chanaka | Hiru Star Season 04 | SUPER 48Suresh Chanaka
▶Reality ShowOba Wenuwen Ma - ඔබ වෙනුවෙන් මා | Suresh Chanaka | Hiru Star Season 04 | SUPER 48Suresh Chanaka
▶Reality ShowOba Wenuwen Ma - ඔබ වෙනුවෙන් මා | Suresh Chanaka | Hiru Star Season 04 | SUPER 48Suresh Chanaka
▶Reality ShowOba Venuwen Ma - ඔබ වෙනුවෙන් මා | Amila Priyankara Hiru Star Season 3 |ROUND 03| Episode 79Oba Venuwen Ma
Live Performances · 2
Cover Versions · 12
▶CoverOba Wenuwen Ma | ඔබ වෙනුවෙන් මා | Voice of Malindu ChathurangaMalindu Chathuranga
▶CoverOba wenuwen ma geyu gee perada - Milton MallawarachchiSL Harmony
▶CoverOba Wenuwen Ma (ඔබ වෙනුවෙන් මා) | Sandun Perera | Ma Nowana Mama | TV DeranaMa Nowana Mama
▶CoverMa Oba Wenuwen (මා ඔබ වෙනුවෙන් මගෙ ජීවිතේ පුද දුන්නා )Fr. Terrence Perera
▶CoverOba Wenuwen Ma | ඔබ වෙනුවෙන් මා | Lalith Ponnamperuma | Piyum Neela Vila | Roo TunesRoo Tunes
▶Coverඔබ වෙනුවෙන් මා ගැයු ගී පෙරදා | Sinhala Reggae Cover – Milton Mallavaarachchi | ZionZion
▶Coverචාමර වීරසිංහ ඇරෝස්ටාර් සමග ඔබ වෙනුවෙන් මා ගීතය ගයමින්/Arrow Star with Chamara Weerasingha/Arrow StarSithroo Video Production
▶CoverOba wenuwen ma Cover song - Kavishka KarunarathneKavishka karunarathne
▶CoverOba Wenuwen Ma (ඔබ වෙනුවෙන් මා) | Milton Mallawarachchi | Cover by Raween & KeshanLyricBay
▶CoverOba Wenuwen Ma | Amal Perera | ඔබ වෙනුවෙන් මා ගැයූ ගී පෙරදා | අමල් පෙරේරා | Milton MallawarachchiSri Lankan Beats
▶CoverOba Wenuwen Maa (ඔබ වෙනුවෙන් මා) - Milton Mallawarachchi | SINHALA ORIGINAL SONGS | PLAY LK MusicPlay LK Music
▶CoverOba wenuwen ma Milton Mallawarachchi ඔබ වෙනුවෙන් මාeranga snow
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Oba Wenuwen Ma LyricsOba Wenuwen Ma Lyrics Englishඔබ වෙනුවෙන් මාඔබ වෙනුවෙන් මා ගීතයේ පද පෙළLyrics With TransliterationMilton Mallawarachchi SongsMilton Mallawarachchi LyricsMallawarachchi Lyrics

