Paya A Sanda Lyrics by Milton Mallawarachchi
Paya A Sanda (පායා ආ සඳ) is a Sinhala song sung by Milton Mallawarachchi. This page presents the Paya A Sanda lyrics in Sinhala script (පායා ආ සඳ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Paya A Sanda |
|---|---|
| SINGER | Milton Mallawarachchi |
| VIEWS | 40 |
| UPDATED |
Paya A Sanda Lyrics
Paaya aa sanda anduru walawen
Maa idiriye dima wasuna
Sokaya thaapaya paaluwa athare
Ikibinda haduwa asuna......
Hada vimane bitu situwum kiliti kale obe daethai
Hada vimane bitu situwum kiliti kale obe daethai
Nopethu wiyogaye maha warusawen
Daetha depaya mage seethai
Daetha depaya mage seethai.....
Oba pamin obe ma giya nawathuna thaena mama innam
Oba pamin obe ma giya nawathuna thaena mama innam
Mage sahayogaya pathana welaawe
Kohi sita ho yali ennnam
Kohi sita ho yali ennnam......පායා ආ සඳ ගී පද
පායා ආ සඳ අඳුරු වළාවෙන්
මා ඉදිරියෙදිම වැසුනා
සෝකය තාපය පාළුව අතරේ
ඉකිබිඳ හැඬුවා ඇසුණා......
හද විමනේ බිතු සිතුවම් කිලිටි කළේ ඔබෙ දෑතයි
හද විමනේ බිතු සිතුවම් කිලිටි කළේ ඔබෙ දෑතයි
නොපැතු වියෝගයෙ මහ වරුසාවෙන්
දෑත දෙපය මගෙ සීතයි
දෑත දෙපය මගෙ සීතයි.....
ඔබ පැමිණි ඔබම ගියා නැවතුණ තැන මම ඉන්නම්
ඔබ පැමිණි ඔබම ගියා නැවතුණ තැන මම ඉන්නම්
මගෙ සහයෝගය පතන වෙලාවේ
කොහි සිට හෝ යළි එන්නම්
කොහි සිට හෝ යළි එන්නම්......
Performances of Paya A Sanda
Cover versions, live performances, and reality-show contestant performances of “Paya A Sanda” on YouTube.
Reality Show Performances · 3
Live Performances · 2
Cover Versions · 12
▶Coverඅක්ශා චමුදි ලෙසටම කියන Paya a sanda | පායා ආ සඳ | Aksha ChamudiPolkichcha - පොල්කිච්චා
▶CoverPaaya Aa Sanda | පායා ආ සඳ | Mr. Milton Mallawarachchi | Rock & Reggae Version by Metal RockMetal Rock
▶Coverපායා ආ සඳ ගීතය හිරු Mega blast වේදිකාවේ අපුරුවට ගැයු මංගල ඩෙනෙක්ස්...Hiru TV
▶CoverPaya A Sanda (DNBeats Remix)DN BEATS
▶CoverPaya Aa Sanda (පායා ආ සඳ) Cover by | Nisal Sutheekshana 2025Nisal Sutheekshana
▶CoverPaya a sanda | පායා ආ සඳ | Milton MallawarachchiWow People
▶Coverපායා ආ සඳ | Paaya Aa Sanda Anduru Walawe | Chamara Weerasinghe | Milton Mallawarachchi Best SongsSL Gold Hits
▶CoverPaya a sanda | පායා ආ සඳ | Dilki uresha | Feedback මැල්සිරිපුර මාතා කලර් නයිට්VISHMI VIDEO TEAM
▶CoverPaya Aa Sanda | පායා ආ සඳ | Sinhala Songs | EDM Version | LakijayLakijay
▶CoverPaya A Sanda (පායා ආ සඳ) Reggae cover| Milton MallawarachchiSL Riddim
▶Coverපායා ආ සඳ | Paya Aa Sanda | Voice of Chamara Weerasinghe | Sinhala Song | Covers | @ Voice IncThe Voice Inc lk
▶CoverPaya Aa Sanda - Milton Mallawarachchi (පායා ආ සඳ - මිල්ටන් මල්ලවාරච්චි)Kirula Radio
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Paya A Sanda LyricsPaya A Sanda Lyrics Englishපායා ආ සඳපායා ආ සඳ ගීතයේ පද පෙළLyrics With TransliterationMilton Mallawarachchi SongsMilton Mallawarachchi LyricsMallawarachchi Lyrics



