Muwa Mada Hase See Pada Rawe Lyrics
“Muwa madahaase seepada raave” (මුව මදහාසේ සීපද රාවේ): Muwa Mada Hase See Pada Rawe (මුව මදහසේ සීපද රාවේ) lyrics, a Sinhala love song sung by Milton Mallawarachchi, presented here in Sinhala script and Singlish transliteration and also listed under Nature. Many know it simply as Muwa madahaase, and in Sinhala it is මුව මදහසේ සීපද රාවේ ගී පද.
| SONG | Muwa Mada Hase See Pada Rawe |
|---|---|
| SINGER | Milton Mallawarachchi |
| CATEGORY | Love Songs, Nature |
| VIEWS | 24 |
| UPDATED |
Muwa Mada Hase See Pada Rawe Lyrics Singlish
(Muwa madahaase seepada raave
Nil kethe nil kethe)....//
(Mal veni lassana ranwan roosiri aaloke
Mal vehi vassana me veni lassana nae loke) ..//
(Muwa madahaase seepada raave
Nil kethe nil kethe)....//
Mune hasarali mukulu
Daethe dahadiya pabalu
Aadaraye mal kaekulu
Ada ran keta maeda peedi aethilu
Mal veni .../
Aasiri sulagata vaedila
Aadara sulagak daenila
Jeevitayama rasavath veela
Suba mangala davasak siri maevila
Mal veni .../මුව මදහසේ සීපද රාවේ ගී පද
(මුව මදහාසේ සීපද රාවේ
නිල් කෙතේ නිල් කෙතේ)....//
(මල් වැනි ලස්සන රන්වන් රූසිරි ආලෝකේ
මල් වැහි වස්සන මේ වැනි ලස්සන නෑ ලෝකේ) ..//
(මුව මදහාසේ සීපද රාවේ
නිල් කෙතේ නිල් කෙතේ)....//
මුණේ හසරැලි මුකුළු
දෑතේ දහඩිය පබළු
ආදරයේ මල් කැකුළු
අද රන් කෙත මැද පීදී ඇතිලු
මල් වැනි .../
ආසිරි සුළගට වැදිලා
ආදර සුළගක් දැනිලා
ජීවිතයම රසවත් වීලා
සුබ මංගල දවසක සිරි මැවිලා
මල් වැනි .../Performances of Muwa Mada Hase See Pada Rawe
Cover versions, live performances, and reality-show contestant performances of “Muwa Mada Hase See Pada Rawe” on YouTube.
Cover Versions · 1
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Muwa Mada Hase See Pada Rawe LyricsMuwa Mada Hase See Pada Rawe Lyrics Englishමුව මදහසේ සීපද රාවේමුව මදහසේ සීපද රාවේ ගීතයේ පද පෙළLyrics With TransliterationMilton Mallawarachchi SongsMilton Mallawarachchi LyricsMallawarachchi Lyrics
