Ran Masu Na Kiya Lyrics
“Ran masu naeha kiyaa” (රන් මසු නැහැ කියා): Ran Masu Na Kiya (රන් මසු නැහැ කියා) lyrics, a Sinhala heartbreak song sung by Milton Mallawarachchi, with words by K.D.K.Dharmawardhena and music by Clarence Wijewardena, presented here in Sinhala script and Singlish transliteration and also listed under Sad Songs. In Sinhala it is රන් මසු නැහැ කියා ගී පද.
| SONG | Ran Masu Na Kiya |
|---|---|
| SINGER | Milton Mallawarachchi |
| LYRICIST | K.D.K.Dharmawardhena |
| COMPOSER | Clarence Wijewardena |
| CATEGORY | Heart Break, Sad Songs |
| VIEWS | 35 |
| UPDATED |
Ran Masu Na Kiya Lyrics Singlish
(Ran masu naeha kiyaa
Maa diliduyi kiyaa
Keevaa...
Mata thawa mathakai aevaa...//)
(Madure doragulu luu niyaa
Andure maa thani vu niyaa...//)
Mata sihiwenawaa me daen vaage
Nae maa.... haeduvae edaa
Ran masu naeha kiyaa
Maa diliduyi kiyaa
Keevaa...
Mata thawa mathakai aevaa
(Baluvae oba ada maa dihaa
Pata pili davataa aa nisaa...//)
Aei pera vaage maa thani nokalae
Kimado..... handanu oyaa
(Ran masu naeha kiyaa
Maa diliduyi kiyaa
Keevaa...
Mata thawa mathakai aevaa...//)රන් මසු නැහැ කියා ගී පද
(රන් මසු නැහැ කියා
මා දිළිදුයි කියා
කීවා...
මට තව මතකයි ඒවා...//)
(මැදුරේ දොරගුළු ලූ නියා
අඳුරේ මා තනි වූ නියා...//)
මට සිහිවෙනවා මේ දැන් වාගේ
නෑ මා.... හැඬුවේ එදා
රන් මසු නැහැ කියා
මා දිළිදුයි කියා
කීවා...
මට තව මතකයි ඒවා
(බැලුවේ ඔබ අද මා දිහා
පට පිළි දවටා ආ නිසා...//)
ඇයි පෙර වාගේ මා තනි නොකලේ
කිමදෝ..... හඬනු ඔයා
(රන් මසු නැහැ කියා
මා දිළිදුයි කියා
කීවා...
මට තව මතකයි ඒවා...//)Performances of Ran Masu Na Kiya
Cover versions, live performances, and reality-show contestant performances of “Ran Masu Na Kiya” on YouTube.
Reality Show Performances · 2
Cover Versions · 12
▶CoverRanmasu Ne Kiya රන් මසු නැහැ කියා Milton Mallawarachchi Sinhala Classic Remake | Reggae Fusion 2025Wishwin Beats
▶CoverRanmasu Ne Kiya (රන් මසු නැහැ කියා) Milton Mallawarachchi | Reggae Fusion 2026 | Gen Z VibesGen Z Vibes
▶CoverRan Masu Nehe Kiya ( රන් මසු නැහැ කියා ) | Milton Mallawarachchi | Sinhala SongsWe Did It Global
▶CoverRan Masu Na Kiya| රන් මසු නැහැ කියා |Milton MallawarachchiWow People
▶CoverRanmasu Na Kiya - රන් මසු නැහැ කියා - Free BirdsFree Birds
▶CoverRan Masu Na Kiya (රන් මසු නැහැ කියා) Milton Mallawarachchi DJ Jeeva RemixJEEVA REMIX
▶CoverRan Masu Naehe Kiya - රන් මසු නැහැ කියාHopalu Wanapetha - KDK Dharmawardhana Lyrics
▶CoverRan Masu Naha Kiya රන් මසු නැහැ කියා (Reggae Cover) | Milton Mallawarachchi Tribute | Yakali MusicYakali Music
▶CoverRan Masu Na KiyaKDK Dharmawardena - Topic
▶Coverරන්මසු නැහැ කියා මා දිළිඳුයි කියා.මිල්ටන්මල්ලවආරච්චි.Ranmasu naha kiyaa.Milton Mallawarachchi GuitarGuitar Eka ගිටාර් එක
▶CoverRan Masu Naha Kiya ( රන් මසු නැහැ කියා ) – Ranil Mallawarachchi | LunuDehi | Dushan JayathilakeLunu Dehi
▶CoverRan Masu Nehe KiyaArtocarpus Creations
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Ran Masu Na Kiya LyricsRan Masu Na Kiya Lyrics Englishරන් මසු නැහැ කියාරන් මසු නැහැ කියා ගීතයේ පද පෙළLyrics With TransliterationMilton Mallawarachchi SongsMilton Mallawarachchi LyricsMallawarachchi LyricsClarence Wijewardena ComposerK.D.K.Dharmawardhena Lyricist

