Samawa Denu Mana Lyrics by Milton Mallawarachchi
Samawa Denu Mana (සමාව දෙනු මැන) is a Sinhala song sung by Milton Mallawarachchi. This page presents the Samawa Denu Mana lyrics in Sinhala script (සමාව දෙනු මැන ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Samawa Denu Mana |
|---|---|
| SINGER | Milton Mallawarachchi |
| VIEWS | 20 |
| UPDATED |
Samawa Denu Mana Lyrics
Samawa denu mena samawa denu mena waradak wuwa nam
Sitha ridawannata oba handawannata sithuwe netha ma nam //
Wisakuru minisun aesurin midila awwe wehi pinne
Kiri daruweku men unusum wennai oba wetha ma enne
Oba nobaluwothin senehasakin mage sith suwapat karala
Kothanaka yannada kata kiyannda
Ath deka dik karala //
Samawa denu mena ...........
Oba mage hadawath kusuma pubuduwa oya pamula randai
Koika kiyanne koika karanne adare wedi hindai
Oba mage hadawath kusuma pubuduwa oba pamule randai
Koika kiyanne koika karanne
Adare wedi hindai //
Samawa denu mena ........සමාව දෙනු මැන ගී පද
සමාව දෙනු මැන සමාව දෙනු මැන වරදක් වූවානම්
සිත රිදවන්නට ඔබ හඬවන්නට සිතුවේ නැත මා නම් //
විසකුරු මිනිසුන් ඇසුරින් මිදිලා අව්වේ වැහි පින්නේ
කිරි දරුවෙකු මෙන් උණුසුම් වෙන්නයි ඔබ වෙත මා එන්නේ
ඔබ නොබැලුවොතින් සෙනෙහසකින් මගේ සිත් සුවපත් කරලා
කොතැනක යන්නද කාට කියන්නද
අත් දෙක දික් කරලා //
සමාව දෙනු මැන ...........
ඔබ මගේ හදවත් කුසුම පුබුදුවා ඔය පාමුල රන්දයි
කොයික කියන්නෙත් කොයික කරන්නෙත් ආදරේ වැඩි හින්දයි
ඔබ මගේ හදවත් කුසුම පුබුදුවා ඔබ පාමුලේ රන්දයි
කොයික කියන්නෙත් කොයික කරන්නෙත්
ආදරේ වැඩි හින්දයි //
සමාව දෙනු මැන ........
Performances of Samawa Denu Mana
Cover versions, live performances, and reality-show contestant performances of “Samawa Denu Mana” on YouTube.
Cover Versions · 12
▶CoverSAMAWA DENU MANA by Milton Mallawarachchi | සමාව දෙනු මැන සමාව දෙනු මැන - මිල්ටන් මල්ලවාරච්චිADASSURIGEI NIMAL DAYARATHNE
▶CoverSamawa Denumana - Ajith Muthukumarana (සමාව දෙනුමැන - අජිත් මුතුකුමාරණ)SL SOUND HACK
▶CoverSamawa Denu Mana (සමාව දෙනු මැන) | Milton Mallawarachchi | Classical Cover | මනෝපාරකට@suduammiyaaසුදු අම්මියා - Sudu Ammiyaa (Sihini Andrea)
▶CoverSamawa Denu Mena | සමාව දෙනු මැන | Priyanka Rammandala |ප්‍රියංක රම්මණ්ඩලOnline Music LK
▶Cover¶ සමාව දෙනු මැන _ මිල්ටන් මල්ලවාරච්චි l Samawa Denu Mana _ Milton MallawarachchiLalith's Music Chamber
▶Coverසමාව දෙනු මැන - ප්‍රියංක රම්මණ්ඩල - Samawa Denu Mana - Priyanka RammandalaOld Sinhala Cassette Collection
▶Coverසමාව දෙනු මැන (මිල්ටන් මල්ලවආරච්චි )SH
▶Coversamawa denu mena- milton mallawaarachchimaheshi kausalya
▶Coverසමාව දෙනු මැන | Samawa Denu Mena - Nipuni HerathVen Talalle Chandakitthi Thero
▶Coversamawa denu mana samawa denu mana සමව දෙනු මැන සමාව දෙනු මැනකදුළු ඔබයි kadulu obai විරහ ගී එකතුව
▶CoverSamawa denu mana සමව දෙනු මැනAsela Kumara RmR
▶Coverසමාව දෙනු මැන (මුල් ගීතය) SAMAWA DENU MAENA(ORIGINAL) - මිල්ටන් මල්ලවආරච්චි (MILTON MALLAWARACHCHI)SUNIL MENDIS - DTS-5.1 SURROUND SOUND(CD QUALITY)
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Samawa Denu Mana LyricsSamawa Denu Mana Lyrics Englishසමාව දෙනු මැනසමාව දෙනු මැන ගීතයේ පද පෙළLyrics With TransliterationMilton Mallawarachchi SongsMilton Mallawarachchi LyricsMallawarachchi Lyrics