Samanala Samanaliyan Lyrics by Milton Mallawarachchi
Samanala Samanaliyan (සමනල සමනළියන්) is a Sinhala song sung by Milton Mallawarachchi. This page presents the Samanala Samanaliyan lyrics in Sinhala script (සමනල සමනළියන් ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Samanala Samanaliyan |
|---|---|
| SINGER | Milton Mallawarachchi |
| VIEWS | 22 |
| UPDATED |
Samanala Samanaliyan Lyrics
Samanala samanaliyange madde
Ada sandak wage muhune
Visirena hasarel
Yuwathipathinne
Dolos mahe pahane
Oba ohuge wei
Aya obagemai
Dehadak ada ekwei
Madumal mangala malgowillaka
Ada pura sanda payai
Digukal athwel banda
Wejabenata
Hema devi rakawaranai
Hema devi rakawaranaiසමනල සමනළියන් ගී පද
සමනල සමනළියන් මැද්දේ
අද සඳක් වගේ මුහුණේ
විසිරෙන හසරැල්
යුවතිපතින්නේ
දොලොස් මහේ පහනේ
ඔබ ඔහුගේ වෙයි
ඇය ඔබගේමයි
දෙහදක් අද එක්වෙයි
මදුමල් මංගල මල්ගොවිල්ලක
අද පුර සඳ පායයි
දිගුකල් අත්වැල් බැඳ
වැජඹෙන්නට
හැම දෙවි රැකවරණයි
හැම දෙවි රැකවරණයි
Related Songs and Tags
Samanala Samanaliyan LyricsSamanala Samanaliyan Lyrics Englishසමනල සමනළියන්සමනල සමනළියන් ගීතයේ පද පෙළLyrics With TransliterationMilton Mallawarachchi SongsMilton Mallawarachchi LyricsMallawarachchi Lyrics