Sinahawa Atharin Kandulak Upanna
Sinahawa Atharin Kandulak Upanna Lyrics
(Sinhaawa atharin kandulak upanna
E baw nodenama sinahawakma paewa)...//
Sinhaawa atharin
Hima kata wetena seethala udayaka
Aeya hamu wuwa kandukara pedesaka
(Hima men pirisidu obe aadaraye)...//
Sathuta labenne kelasada sondhoore
Kandulali dun oya nilmini daesata
Kandulali dun oya nilmini daesata
Pamanai kellae aalaya keruwe
Sinhaawa atharin kandulak upanna
E baw nodenama sinahawakma paewa
Sinhaawa atharin
Hadawatha golu netha maa miyulasiye
Golu kale kawudai oba neda danne
(Oba pamanai mata sathutata hitiye)...//
Aei e sathutat iwathata damme
Nilmini daesata mama sudu aasai
Obe oya daesata mama sudu aasai
Kawadath nolabena miriguwa aekai
Sinhaawa atharin kandulak upanna
E baw nodenama sinahawakma paewa
Sinhaawa atharin kandulak upannaසිනහව අතරින් කඳුලක් උපන්නා ගී පද
(සිනහව අතරින් කඳුලක් උපන්නා
ඒ බැව් නොදැනම සිනහවක්ම පෑවා)...//
සිනහව අතරින්
හිම කැට වැටෙනා සීතල උදයක
ඇය හමු වූවා කඳුකර පෙදෙසක
(හිම මෙන් පිරිසිදු ඔබෙ ආදරයේ)...//
සතුට ලැබෙන්නේ කෙලෙසද සොඳූරේ
කඳූලැලි දුන් ඔය නිල්මිණි දෑසට
කඳූලැලි දුන් ඔය නිල්මිණි දෑසට
පමණයි කෙල්ලේ ආලය කෙරුවේ
සිනහව අතරින් කඳුලක් උපන්නා
ඒ බැව් නොදැනම සිනහවක්ම පෑවා
සිනහව අතරින්
හදවත ගොළු නැත මා මියුලැසියේ
ගොළු කලෙ කවුදැයි ඔබ නේද දන්නේ
(ඔබ පමණයි මට සතුටට හිටියේ)...//
ඇයි ඒ සතුටත් ඉවතට දැම්මේ
නිල්මිණි දෑසට මම සුදු ආසයි
ඔබෙ ඔය දෑසට මම සුදු ආසයි
කවදත් නොලැබෙන මිරිඟුව ඒකයි
සිනහව අතරින් කඳුලක් උපන්නා
ඒ බැව් නොදැනම සිනහවක්ම පෑවා
සිනහව අතරින් කඳුලක් උපන්නාFrequently Asked Questions
Who sang Sinahawa Atharin Kandulak Upanna?
Milton Mallawarachchi performed Sinahawa Atharin Kandulak Upanna. Milton Mallawarachchi is a talented Sri Lankan artist who has made significant contributions to the Sri Lankan music industry.
Where can I find Sinahawa Atharin Kandulak Upanna complete lyrics?
You can find the complete Sinahawa Atharin Kandulak Upanna lyrics on Lyrics-LK.com, featuring both English transliteration and complete Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.
How popular is Sinahawa Atharin Kandulak Upanna?
Sinahawa Atharin Kandulak Upanna has been viewed 5 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.
මෙම වෙබ් අඩවියේ සිනහව අතරින් කඳුලක් උපන්නා ගීතයේ සිංහල ගී පද තිබේද?
ඔව්, මෙම වෙබ් අඩවියේ සිනහව අතරින් කඳුලක් උපන්නා ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.
Share your thoughts about "Sinahawa Atharin Kandulak Upanna" or discuss the lyrics with other music lovers.
More from Milton Mallawarachchi
- Ahithak Nosithami Lyrics9 views
- Ananga Ran Hee Lyrics9 views
- Apa Eka Pedesaka Lyrics14 views
- Atha Epita Dura Akase Lyrics16 views
- Awa Adaraen Lyrics4 views
- Awasana Wu E Pem Lyrics3 views
- Daranna Be Me Lyrics5 views
- Dasin Obeyi Mageyi Lyrics2 views
- Denuwan Gambare Lyrics4 views
- E Wage Dinak Lyrics10 views
- Eda Kiwe Na Lyrics4 views
- Esala Sandata Lyrics4 views
- Kandan Yannam Lyrics16 views
- Labanna Bari Suwa Sahanaya Lyrics7 views
- Lanka Ho Lanka Lyrics4 views
- Leno Leno Lyrics5 views
- Lowa Sathapena Yame Lyrics9 views
- Me Tharam Wu Ma Pelu Eda Lyrics6 views
- Nadee There Lyrics9 views
- Namal Thalawe Lyrics1 views
- Obata Mathaka Na Lyrics7 views
- Obe Sinawe Lyrics3 views
- Pata Pata Gawila (Jeewithe Sarungale Wage Pawena) Lyrics15 views
- Ran Kuduwa Oba Sadu Lyrics7 views
- Romaya Lese Lyrics9 views
- Sama Karan Mata Lyrics5 views
- Samanala Samanaliyan Lyrics13 views
- Samawa Denu Mana Lyrics10 views
- Sandayi Tharuyi Ahase Lyrics8 views
- Sathkulu Pawwa Vage Lyrics12 views
- View All Songs155 songs
Popular Songs This Week
- 121 views
- 64 views
- 52 views
- 52 views
- 48 views
- 45 views
- 42 views
- 39 views
- 34 views
- 33 views