E Wage Dinak Lyrics by Milton Mallawarachchi
E Wage Dinak (ඒ වගේ දිනක්) is a Sinhala song sung by Milton Mallawarachchi. This page presents the E Wage Dinak lyrics in Sinhala script (ඒ වගේ දිනක් ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | E Wage Dinak |
|---|---|
| SINGER | Milton Mallawarachchi |
| VIEWS | 26 |
| UPDATED |
E Wage Dinak Lyrics
E wage dinak nae ennae
Ae kohae lanak do nae dannae
Pae ridee sinakaan ae daese
Maa sitin makeelaa yaa nowe
Vaehilaa vaesee ae themee themee
Veediye semin aa hati
Seethalae velee ae muvaa vevee
Ae muvae sinaaven maa salae
E wage dinak....
Yaa yuthuyi sitoo ae riye naegee
Maa giyaa saenin ae damaa
Ae velaavedi maa dihaa balaa
Ae heluu sinaaven maa davayi
E wage dinak....ඒ වගේ දිනක් ගී පද
ඒ වගේ දිනක් නෑ එන්නේ
ඈ කොහේ ළඳක් දෝ නෑ දන්නේ
පෑ රිදී සිනාකැන් ඒ දෑසේ
මා සිතින් මැකීලා යා නොවේ
වෑහිලා වැසී ඈ තෙමී තෙමී
වීදියේ සෙමින් ආ හැටි
සීතලේ වෙලී ඈ මුවා වෙවී
ඈ මුවේ සිනාවෙන් මා සැලේ
ඒ වගේ දිනක්....
යා යුතුයි සිතූ ඒ රියේ නැගී
මා ගියා සැනින් ඈ දමා
ඒ වෙලාවෙදී මා දිහා බලා
ඈ හෙලූ සිනාවෙන් මා දවයි
ඒ වගේ දිනක්....Performances of E Wage Dinak
Cover versions, live performances, and reality-show contestant performances of “E Wage Dinak” on YouTube.
Cover Versions · 12
▶CoverAa Wage Dinak Naa Enne - ඒ වගේ දිනක් නෑ එන්නේ Milton M/KDK/Clarence WHopalu Wanapetha - KDK Dharmawardhana Lyrics
▶CoverMilton Mallawarachchi | ඒ වගේ දිනක් | Ewage Dinak Na Enne | මිල්ටන් මල්ලවාරච්චි | OriginalSOUND BOARD
▶CoverA wage Dinak ඒ වගේ දිනක් - Milton MallawarachchiSuper Kings Entertainment
▶CoverE Wage Dinak Na Enne | Milton MallawarachchiCeylon ENT.
▶CoverEa Wage Dinak ඒ වගේ දිනක් නෑ එන්නේIshan Perera
▶CoverE WAGE DINAK NA ENNE COVER VERSION (ඒ වගේ දිනක් නෑ එන්නේ)NILANTHA’S MUSIC
▶CoverTissa Gunasekera singing E Wage Dinak by Milton MallawarachchiTissa Gunasekera
▶CoverA wage dinak na enne by Milton MallawarachchiNissanka de soysa
▶CoverAe Wage Dinaka - Milton Mallawarachchioneworld
▶CoverE Wage Dinak Na Enneහංසිකා කුමාරි ජයවර්ධන
▶CoverA Wage Dinak Ne Enne by Milton Mallawarachchi (Upbeat version)Nissanka de soysa
▶CoverA Wage Dinak Ne Enne | Milton MallawaarachchiSL Music
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
E Wage Dinak LyricsE Wage Dinak Lyrics Englishඒ වගේ දිනක්ඒ වගේ දිනක් ගීතයේ පද පෙළLyrics With TransliterationMilton Mallawarachchi SongsMilton Mallawarachchi LyricsMallawarachchi Lyrics