Malak Wage Oba Lassanai Lande Lyrics by Milton Mallawarachchi
Malak Wage Oba Lassanai Lande (මලක් වගේ ඔබ ලස්සනයි ළඳේ) is a Sinhala song sung by Milton Mallawarachchi. This page presents the Malak Wage Oba Lassanai Lande lyrics in Sinhala script (මලක් වගේ ඔබ ලස්සනයි ළඳේ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Malak Wage Oba Lassanai Lande |
|---|---|
| SINGER | Milton Mallawarachchi |
| VIEWS | 54 |
| UPDATED |
Malak Wage Oba Lassanai Lande Lyrics
Malak wage oba lassanai lande
Dolak wage hadakara wu lande
Sulan wage suwadayakai lande
Galak wage sitha gal welaa obe.....
Oba hindai maa jeewath wune
Pema hindai maa hembath wune
Hitha kadila kebali welaa
Kasala gode konweelaa.....
Malak wage......
Enathuru maa maga balamin sitimi
Nirathuru maa dina ganimin hidimi
Hadanu epa thaweenu epa
Raa bowee enna epa......
Malak wage......මලක් වගේ ඔබ ලස්සනයි ළඳේ ගී පද
මලක් වගේ ඔබ ලස්සනයි ළඳේ
දොලක් වගේ හැඩකාර වූ ළඳේ
සුළං වගේ සුවදායකයි ළඳේ
ගලක් වගේ සිත ගල් වෙලා ඔබේ.....
ඔබ හින්දයි මා ජීවත් වුනේ
පෙම හින්දයි මා හෙම්බත් වුනේ
හිත කැඩිලා කැබලි වෙලා
කසල ගොඩේ කොන්වීලා.....
මලක් වගේ......
එනතුරු මා මග බලමින් සිටිමි
නිරතුරු මා දින ගනිමින් හිදිමී
හඩනු එපා තැවෙනු එපා
රෑ බෝවී එන්න එපා......
මලක් වගේ......Performances of Malak Wage Oba Lassanai Lande
Cover versions, live performances, and reality-show contestant performances of “Malak Wage Oba Lassanai Lande” on YouTube.
Reality Show Performances · 1
Cover Versions · 9
▶CoverMalak Wage (මලක් වගේ) - @WindyGoonatillake | Piyum Neela Vila (පියුම් නීල විල)Rookantha Goonatillake
▶CoverMalak wage oba lassanai lande - Milton Mallawarachchi |මලක් වගේ ඔබ ලස්සනයි ළඳේ - මිල්ටන් මල්ලවාරච්චිRD Entertainments
▶CoverMalak Wage Oba Lassanai Lande | මලක් වගේ ඔබ - Covered by GeeRockyGee Rocky
▶CoverMalak Wage Oba Lassanai Lande - Milton Mallawaarachchi Piano Cover by Chirantha Kalpa HettiarachchiChirantha Hettiarachchi KaLpAonLNpiAno
▶CoverMalak Wage Oba Lassanai Lande (Milton Mallawarachchi) - Cover by Kamal WeerasooriyaKamal Weerasooriya
▶CoverMalak Wage Oba Lassanai Lande - මලක් වගේ ඔබ ලස්සනයි ළඳේ - Covermarapane
▶CoverMalak Wage Oba Lassanai Lande | මලක් වගේ ඔබ ලස්සනයි ළඳේIndunil Desappriya
▶Covermalak wage - MiltonJinendra Bandara
▶CoverMalak wage oba lassanai lande(මලක් වගේ ඔබ ලස්සනයි ළඳේ)Dj prasanna
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Malak Wage Oba Lassanai Lande LyricsMalak Wage Oba Lassanai Lande Lyrics Englishමලක් වගේ ඔබ ලස්සනයි ළඳේමලක් වගේ ඔබ ලස්සනයි ළඳේ ගීතයේ පද පෙළLyrics With TransliterationMilton Mallawarachchi SongsMilton Mallawarachchi LyricsMallawarachchi Lyrics
