Adaren Mese Katha Wewi Lyrics by Milton Mallawarachchi
Adaren Mese Katha Wewi (ආදරෙන් මෙසේ කතා වෙවී) is a Sinhala song sung by Milton Mallawarachchi. This page presents the Adaren Mese Katha Wewi lyrics in Sinhala script (ආදරෙන් මෙසේ කතා වෙවී ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Adaren Mese Katha Wewi |
|---|---|
| SINGER | Milton Mallawarachchi |
| VIEWS | 18 |
| UPDATED |
Adaren Mese Katha Wewi Lyrics
Adaren mese kata wevi
Jeevithe pura sinasemu
Jeevithe gewa yana dawase sinasemu
Vasana wethe sansare
Maliga epa wuna
Naesiyan epa wuna
Jeevithe mage obe wuna
Katavat kiya naethi
Adare vadan aesi
Jeevithe obe mage wuna
Bala sandiye eda
Adaren hina wela
Ki kata yali asa imu
Jeevithen api yali
Ven wena wu yam dine
E mage da ekwela yamu
Adaren mese kata wevi
Jeevithe pura sinasemu
Jeevithe gewa yana dawase sinasemu
Vasana wethe sansareආදරෙන් මෙසේ කතා වෙවී ගී පද
ආදරෙන් මෙසේ කතා වෙවී
ජීවිතේ පුරා සිනාසෙමු
ජීවිතේ ගෙවා යන දවසේ සිනාසෙමු
වාසනා වෙතේ සංසාරේ
මාලිගා එපා වුණා
නෑසියන් එපා වුණා
ජීවිතේ මගේ ඔබේ වුණා
කාටවත් කියා නැතී
ආදරේ වදන් ඇසී
ජීවිතේ ඔබේ මගේ වුණා
බාල සන්දියේ එදා
ආදරෙන් හිනා වෙලා
කී කතා යලි අසා ඉමු
ජීවිතෙන් අපි යලි
වෙන් වෙනා වු යම් දිනේ
ඒ මගේ ද එක්වෙලා යමු
ආදරෙන් මෙසේ කතා වෙවී
ජීවිතේ පුරා සිනාසෙමු
ජීවිතේ ගෙවා යන දවසේ සිනාසෙමු
වාසනා වෙතේ සංසාරේ
Performances of Adaren Mese Katha Wewi
Cover versions, live performances, and reality-show contestant performances of “Adaren Mese Katha Wewi” on YouTube.
Cover Versions · 4
▶CoverAdaren Mese Katha Wevi - Milton Mallawarachchi (ආදරෙන් මෙසේ කතා වෙවී - මිල්ටන් මල්ලවාරච්චි)Kirula Radio
▶CoverAdaren mese katha ....(ආදරෙන් මෙසේ කතා වෙවී ජීවිතේ පුරා සිනා සෙමූ)Milton mallawarachchiAparna Gamage
▶CoverAdaren Mese Katha WewiGold Music
▶Coverආදරෙන් මෙසේ කතා වෙවී ..adaren mese katha wevi singingshermila104
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Adaren Mese Katha Wewi LyricsAdaren Mese Katha Wewi Lyrics Englishආදරෙන් මෙසේ කතා වෙවීආදරෙන් මෙසේ කතා වෙවී ගීතයේ පද පෙළLyrics With TransliterationMilton Mallawarachchi SongsMilton Mallawarachchi LyricsMallawarachchi Lyrics