Sansaara Sewanella Lyrics by Milton Mallawarachchi
Sansaara Sewanella (සංසාරෙ සෙවණැල්ල) is a Sinhala song sung by Milton Mallawarachchi. The lyrics were written by Karunarathna Abeysekara, and the music is composed by Mohomad Sali. This page presents the Sansaara Sewanella lyrics in Sinhala script (සංසාරෙ සෙවණැල්ල ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Sansaara Sewanella |
|---|---|
| SINGER | Milton Mallawarachchi |
| LYRICIST | Karunarathna Abeysekara |
| COMPOSER | Mohomad Sali |
| VIEWS | 137 |
| UPDATED |
Sansaara Sewanella Lyrics
Sansare sevanella
Lesa aa pathalaa
Shrungara rasa denna
Kalata peraalaa
Kalata peraalaa ....//
Maa manda sulangai oba mudu suwadai //
Paeehee paeehee ekata hamaa yai //
Hada maage piliganna
Eya obagemai
Eya obagemai
Sansare sevanella .../
Aadara nadiye gili gili piriyai //
Peenaa peenaa yamu pembariyai //
Rala paara iwasanna
Sepatha idiriye
Sepatha idiriye
Sansare sevanella ...//සංසාරෙ සෙවණැල්ල ගී පද
සංසාරෙ සෙවණැල්ල
ලෙස ආ පතාලා
ශෘංගාර රස දෙන්න
කලතා පෙරාලා
කලතා පෙරාලා ....//
මා මඳ සුළඟයි ඔබ මුදු සුවඳයි //
පෑහී පෑහී එකට හමා යයි //
හද මාගෙ පිළිගන්න
එය ඔබගේමයි
එය ඔබගේමයි
සංසාරෙ සෙවණැල්ල .../
ආදර නදියේ ගිලි ගිලි පිරියේ //
පීනා පීනා යමු පෙම්බරියේ //
රළ පාර ඉවසන්න
සැපත ඉදිරියේ
සැපත ඉදිරියේ
සංසාරෙ සෙවණැල්ල ...//Related Songs and Tags
Sansaara Sewanella LyricsSansaara Sewanella Lyrics Englishසංසාරෙ සෙවණැල්ලසංසාරෙ සෙවණැල්ල ගීතයේ පද පෙළLyrics With TransliterationMilton Mallawarachchi SongsMilton Mallawarachchi LyricsMallawarachchi LyricsMohomad Sali ComposerKarunarathna Abeysekara Lyricist