Sundarathwayen Piri Lyrics by Milton Mallawarachchi
Sundarathwayen Piri (සුන්දරත්වයෙන් පිරි) is a Sinhala song sung by Milton Mallawarachchi. This page presents the Sundarathwayen Piri lyrics in Sinhala script (සුන්දරත්වයෙන් පිරි ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Sundarathwayen Piri |
|---|---|
| SINGER | Milton Mallawarachchi |
| VIEWS | 14 |
| UPDATED |
Sundarathwayen Piri Lyrics
Sundarathwayen piri sonduruma sihine
Neth dekin aran enu mana sanda pane
Mal genath thaba dothin piligannai
Kal bala sitinne oba deka gannai
Alpayak taram nidahasa raka gannai
Kalpana lowin etharata igilenai
Sundarathwayen piri sonduruma sihine
Neth dekin aran enu mana sanda pane
Vehi walakulen palpatha sadannai
Kawuluwak lesin thabanne dedunnai
Suparudu lesa yali ira handa payannai
E medin mage sampatha geta ennai
Sundarathwayen piri sonduruma sihine
Neth dekin aran enu mana sanda pane
Neth dekin aran enu mana sanda paneසුන්දරත්වයෙන් පිරි ගී පද
සුන්දරත්වයෙන් පිරි සොඳුරුම සිහිනේ
නෙත් දෙකින් අරන් එනු මැන සඳ පානේ//
මල් ගෙනත් තබා දෝතින් පිළිගන්නයි
කල් බලා සිටින්නේ ඔබ දැක ගන්නයි
අල්පයක් තරම් නිදහස රැක ගන්නයි
කල්පනා ලොවින් එතෙරට ඉගිලෙන්නයි
සුන්දරත්වයෙන් පිරි සොඳුරුම සිහිනේ
නෙත් දෙකින් අරන් එනු මැන සඳ පානේ
වැහි වළාකුලෙන් පැල්පත සාදන්නයි
කවුළුවක් ලෙසින් තබන්නෙ දේදුන්නයි
සුපුරුදු ලෙස යළි ඉර හඳ පායන්නයි
ඒ මැදින් මගේ සම්පත ගෙට එන්නයි
සුන්දරත්වයෙන් පිරි සොඳුරුම සිහිනේ
නෙත් දෙකින් අරන් එනු මැන සඳ පානේ//
නෙත් දෙකින් අරන් එනු මැන සඳ පානේ//Performances of Sundarathwayen Piri
Cover versions, live performances, and reality-show contestant performances of “Sundarathwayen Piri” on YouTube.
Reality Show Performances · 3
▶Reality Showසුන්දරත්වයෙන් පිරි | Sundarathwayen Piri Acoustic Cover | Raween Kanishka | Best of Ma Nowana MamaAcoustic Cover
▶Reality ShowSundarathwayen Piri (සුන්දරත්වයෙන් පිරි) Group Song | Dream Star Season 12 | TV DeranaGroup Song
▶Reality ShowSundarathwayen Piri (සුන්දරත්වයෙන් පිරි) Group Song | Dream Star Season 12 | TV DeranaGroup Song
Live Performances · 2
Cover Versions · 12
▶Coverසුන්දරත්වයෙන් පිරි Sundarathwayen Piri - Milton MallawarachchiVictor Ratnayake
▶CoverMilton Mallawarachchi - සුන්දරත්වයෙන් පිරිSanjay Jayawardena
▶CoverSundarathwayen Piri Mallawarachchi (සුන්දරත්වයෙන් පිරි සොඳුරුම සිහිනේ)Vichara tv
▶CoverSundarathwayen Piri - Milton Mallawarachchi (සුන්දරත්වයෙන් පිරි - මිල්ටන් මල්ලවාරච්චි)Kirula Radio
▶CoverSundarathwayen Piri | Miltoin Mallawarachchi | Ranil Mallawarachchi | Eda Raa film | සුන්දරත්වයෙන්Phoenix TV
▶CoverSundarathwayen Piri Sonduruma Sihine Song by Milton MallawarachchiSiyalla
▶CoverSundarathwayen Piri, Milton Mallawarachchi, සුන්දරත්වයෙන් පිරිNadee Nisansala
▶CoverSundarathwayen Piri - සුන්දරත්වයෙන් පිරිPremakeerthi Gee
▶CoverSundarathwayen Piri - Milton MallawarachchiSinhala Songs
▶CoverSundarathwayen Piri (සුන්දරත්වයෙන් පිරි) | Rohana Siriwardana | Ma Nowana Mama | TV DeranaMa Nowana Mama
▶CoverSUNDARATHWAYEN PIRI by Milton Mallawarachchi | සුන්දරත්වයෙන් පිරි - මිල්ටන් මල්ලවාරච්චිADASSURIGEI NIMAL DAYARATHNE
▶CoverSundarathwayen Piri Soduruma Sihine | Raween Kanishka | සුන්දරත්වයෙන් පිරි | රවීන් කණිෂ්කCeylon Classics
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Sundarathwayen Piri LyricsSundarathwayen Piri Lyrics Englishසුන්දරත්වයෙන් පිරිසුන්දරත්වයෙන් පිරි ගීතයේ පද පෙළLyrics With TransliterationMilton Mallawarachchi SongsMilton Mallawarachchi LyricsMallawarachchi Lyrics

