Sithum Pathum Podi Adare Lyrics by Milton Mallawarachchi
Sithum Pathum Podi Adare (සිතුම් පැතුම් පොදි ආදරේ) is a Sinhala song sung by Milton Mallawarachchi. This page presents the Sithum Pathum Podi Adare lyrics in Sinhala script (සිතුම් පැතුම් පොදි ආදරේ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Sithum Pathum Podi Adare |
|---|---|
| SINGER | Milton Mallawarachchi |
| VIEWS | 218 |
| UPDATED |
Sithum Pathum Podi Adare Lyrics
Sithum pathum podi aadare
Bandan aave
Aayasayakin kiyanne
Bari tharamay...
Nilupul denuwan dekagannai
Suwandel muhulasa sipagannai
Sulangillen gena lelawanai
Sihilal vadanin senasennai...
Sithum pathum podi...
Liyagomu viyalee mal paravee
Athukola veharee bima vetila
Oba giya vaga saranek bandila
Kawuda kiyayi mata kondurala...
Sithum pathum podi...සිතුම් පැතුම් පොදි ආදරේ ගී පද
සිතුම් පැතුම් පොදි ආදරේ
බැඳන් ආවේ
ආයාසයකින් කියන්න
බැරි තරමේ...
නිලුපුල් දෙනුවන් දැකගන්නයි
සුවඳැල් මුහුලස සිපගන්නයි
සුළැඟිල්ලෙන් ගෙන ලෙළවන්නයි
සිහිලැල් වදනින් සැනසෙන්නයි...
සිතුම් පැතුම් පොදි...//
ලියගොමු වියැලී මල් පරවී
අතුකොළ වැහැරී බිම වැටිලා
ඔබ ගිය වග සරණෙක බැඳිලා
කවුද කියයි මට කොඳුරාලා...
සිතුම් පැතුම් පොදි...//Performances of Sithum Pathum Podi Adare
Cover versions, live performances, and reality-show contestant performances of “Sithum Pathum Podi Adare” on YouTube.
Reality Show Performances · 3
▶Reality ShowSithum Pathum Podi Adare(සිතුම් පැතුම් පොදි ආදරේ) | Chithera Sasadari | Derana Little Star Season 12Chithera Sasadari
▶Reality ShowSithum Pathum Podi Aadare (සිතුම් පැතුම් පොදි ආදරේ) | Akila Yeshan | Hiru Star Season 05Sithum Pathum Podi Aadare
▶Reality ShowSithum Pathum Podi Aadare (සිතුම් පැතුම් පොදි ආදරේ) | Akila Yeshan | Hiru Star Season 05Sithum Pathum Podi Aadare
Cover Versions · 12
▶CoverSithum Pathum Podi Adare | Milton MallwarachchiMishromax lk
▶CoverSITHUM PATHUM PODI ADARE (Original Version) by Milton Mallawarachchi | සිතුම් පැතුම් පොදි ආදරේADASSURIGEI NIMAL DAYARATHNE
▶CoverSithum Pathum, Milton Mallawarachchi, සිතුම් පැතුම්Nadee Nisansala
▶CoverSithum Pathum Podi Adare.wmvbpk7777777
▶CoverSithum Pathum Podi Adare-සිතුම් පැතුම් පොදි ආදරේ - Guitar Sannada(Saranga kulathunga)Guitar Sannada
▶CoverSithum Pathum Podi Adare | Milton MallawarachchiCeylon ENT.
▶CoverSithum Pathum Podi Adare- Milton Mallawarachchi(cover)Alaska Wanniarachchi
▶CoverSithum Pathum Podi Adare සිතුම් පැතුම් පොදි ආදරේ Milton MallawarachchiSinhala Sindu -සිංහල සින්දු
▶Coverසිතුම් පැතුම් පොදි ආදරේ - Sithum Pathum Podi Aadare - Milton MallawarachchiI.G. Bandula (Bandula Gamage)
▶Coverසිතුම් පැතුම් පොදි ආදරේ Remix|Trap Remix|Old Song Remix|Sithum pathum podi Adare Remix|Sithum pathumDJ THISARA NUWAN
▶CoverSithum Pethum Podi Adare - සිතුම් පැතුම් පොදි ආදරේ - කෙනඩි වර්ණකුලසූරියKenady Warnakulasuriya
▶CoverSithum Pathum Podhi Adare/ Milton Mallawarachchi සිතුම් පැතුම් පොදි ආදරේ/ මිල්ටන් මල්ලවාරච්චිSVH
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Sithum Pathum Podi Adare LyricsSithum Pathum Podi Adare Lyrics Englishසිතුම් පැතුම් පොදි ආදරේසිතුම් පැතුම් පොදි ආදරේ ගීතයේ පද පෙළLyrics With TransliterationMilton Mallawarachchi SongsMilton Mallawarachchi LyricsMallawarachchi Lyrics