Waradima Kage Dosen Lyrics
“Varadima kage dosen unado” (වැරදීම කාගේ දොසෙන් උනාදෝ): Waradima Kage Dosen (වැරදීම කාගේ දොසෙන්) lyrics, a Sinhala love song sung by Milton Mallawarachchi, presented here in Sinhala script and Singlish transliteration and also listed under Nostalgia. In Sinhala it is වැරදීම කාගේ දොසෙන් ගී පද, and many know it simply as Varadima kage.
| SONG | Waradima Kage Dosen |
|---|---|
| SINGER | Milton Mallawarachchi |
| CATEGORY | Love Songs, Nostalgia |
| VIEWS | 15 |
| UPDATED |
Waradima Kage Dosen Lyrics Singlish
Varadima kage dosen unado
Nodane ape adare
Rahase bandila kale gewuda
Sihiwe game pasale
Dahawal payedi hamuwi eda
Namal gahe pamule
E mala talawe
Dan me sinase
Doni obe ra siri
E bala kale dase mawi
Dale ape du puthun
Daru pem nidane
Sirase thabu da
Mayawakee adareවැරදීම කාගේ දොසෙන් ගී පද
වැරදීම කාගේ දොසෙන් උනාදෝ
නොදැනේ අපේ ආදරේ
රහසේ බැඳිලා කාලේ ගෙවුදා
සිහිවේ ගමේ පාසැලේ
දහවල් පැයේදී හමුවී එදා
නාමල් ගහේ පාමුලේ
ඒ මලා තලාවේ
දැන් මේ සිනාසේ
දෝනී ඔබේ රෑ සිරි
ඒ බාල කාලේ දෑසේ මැවී
දෑලේ අපේ දූ පුතුන්
දරු පෙම් නිදානේ
සිරසේ තැබූ දා
මායාවකී ආදරේ
Related Songs and Tags
Waradima Kage Dosen LyricsWaradima Kage Dosen Lyrics Englishවැරදීම කාගේ දොසෙන්වැරදීම කාගේ දොසෙන් ගීතයේ පද පෙළLyrics With TransliterationMilton Mallawarachchi SongsMilton Mallawarachchi LyricsMallawarachchi Lyrics