Tharaha Wenu Epa Lyrics
“Taraha venu epa ayedimi ma kama” (තරහ වෙනු එපා අයැදිමි මා කමා), Tharaha Wenu Epa (තරහ වෙනු එපා) lyrics: a Sinhala love song sung by Milton Mallawarachchi, presented here in Sinhala script and Singlish transliteration. Many know it simply as Taraha venu, and in Sinhala it is තරහ වෙනු එපා ගී පද.
| SONG | Tharaha Wenu Epa |
|---|---|
| SINGER | Milton Mallawarachchi |
| CATEGORY | Love Songs |
| VIEWS | 16 |
| UPDATED |
Tharaha Wenu Epa Lyrics Singlish
Taraha venu epa ayedimi ma kama
Oba ha ma kale kata
Mage yeheliyak yayi sita
Oba ae vagemayi
Penumin gamanin oba nam ae samayi
Andumin balmen oba nam ae samayi
Hasarel pava ayage vagemayi
Taraha venu epa ....
Pasal samaye sita ae hadunam
Kalakin ae ma hamuvi nahe yali
Enisai mese mathaka petalune
Taraha venu epa .....තරහ වෙනු එපා ගී පද
තරහ වෙනු එපා අයැදිමි මා කමා
ඔබ හා මා කලේ කතා
මගේ යෙහෙළියක යැයි සිතා
ඔබ ඈ වාගේමයි
පෙනුමින් ගමනින් ඔබ නම් ඈ සමයි
ඇඳුමින් බැල්මෙන් ඔබ නම් ඈ සමයි
හසරැල් පවා ඇයගේ වාගෙමයි
තරහා වනු එපා ....
පාසල් සමයේ සිට ඈ හඳුනම්
කලකින් ඈ මා හමුවී නැහැ යලී
එනිසයි මෙසේ මතක පැටලුනේ
තරහ වනු එපා .....
Performances of Tharaha Wenu Epa
Cover versions, live performances, and reality-show contestant performances of “Tharaha Wenu Epa” on YouTube.
Cover Versions · 5
▶CoverTharaha Wenu Epaa - Raini Charuka & Ranil MallawarachchiRAINI CHARUKA
▶Coverතරහා වෙනු එපා - මිල්ටන් මල්ලවආරච්චි - TARAHA WENU EPA - MILTON MALLAWARACHCHI (ORIGINAL TRACK)SUNIL MENDIS - DTS-5.1 SURROUND SOUND(CD QUALITY)
▶CoverTharaha Wenu Epa ( තරහා වෙනු එපා ) Song (Cover By Karunasiri)Karu De Silva
▶Coverතරහා වෙනු එපා...... ගායනය :- මිල්ටන් මල්ලව ආරච්චිTop song
▶Coverතරහා වෙනු එපා. Milton Mallawaarachi song. Chandana Nawarathna .Chandana Nawarathna
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Tharaha Wenu Epa LyricsTharaha Wenu Epa Lyrics Englishතරහ වෙනු එපාතරහ වෙනු එපා ගීතයේ පද පෙළLyrics With TransliterationMilton Mallawarachchi SongsMilton Mallawarachchi LyricsMallawarachchi Lyrics