Esala Sandata Lyrics
“Asala sandata pita deela” (ඇසළ සඳට පිට දීලා): Esala Sandata (ඇසළ සඳට) lyrics, a Sinhala Buddhist devotional song sung by Milton Mallawarachchi, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is ඇසළ සඳට ගී පද, and many know it simply as Asala sandata.
| SONG | Esala Sandata |
|---|---|
| SINGER | Milton Mallawarachchi |
| CATEGORY | Buddhist Devotional |
| VIEWS | 12 |
| UPDATED |
Esala Sandata Lyrics Singlish
Asala sandata pita deela
Kanthaka asu sarasaala
Maha rae oba amathanne
Yashodhara mav arane
Rahul puta nidiyanne
Maha rae oba koi yanne
Heta aluyama hiru eliye
Aapasu madurata eyido
Suddhodana maha nirindun
Me pilabanda vimasayido
Kumak kiyamedo ...
Asala sandata ...
Me yana gamana thun lovatama
Sethak vetai oba pavasai
E lesa ituwunu pasu heta
Elivennata kaliyen
Yalith enavado kumaruni
Yalith enavado ...ඇසළ සඳට ගී පද
ඇසළ සඳට පිට දීලා
කන්තක අසු සරසාලා
මහ රෑ ඔබ අමතන්නේ
යශෝධරා මව් අරනේ
රහුල් පුතා නිදියන්නේ
මහ රෑ ඔබ කොයි යන්නේ
හෙට අළුයම හිරු එළියේ
ආපසු මැදුරට එයිදෝ
සුද්ධෝදන මහ නිරිඳුන්
මේ පිළබඳ විමසයිදෝ
කුමක් කියම්දෝ ...
ඇසළ සඳට .....
මේ යන ගමන තුන් ලොවටම
සෙතක් වෙතැයි ඔබ පවසයි
ඒ ලෙස ඉටුවුනු පසු හෙට
එළිවෙන්නට කලියෙන්
යළිත් එනවාදෝ කුමරුනි
යළිත් එනවාදෝ ...
Performances of Esala Sandata
Cover versions, live performances, and reality-show contestant performances of “Esala Sandata” on YouTube.
Cover Versions · 5
▶CoverEsala Sandata - ඇසළ සඳට පිට දීලාPremakeerthi Gee
▶Cover¶ ඇසළ සඳට පිට දීලා _ මිල්ටන් මල්ලවාරච්චි _ Esala sandata _ Milton MallawarachchiLalith's Music Chamber
▶CoverEsala sandata pitadila Kanthaka asu sarasala - Milton Mallawaarachchi ඇසළ සඳට පිට දීලාSamantha Jayaweerage
▶Coverඇසළ සඳට පිට දීලා කන්ථක ගායනයමිල්ටන් මල්ලවාරච්චි සංගීතය වික්ටර් රත්නායක ගී පද ප්‍රේමකීර්ති ද අල්විස්Nishabha Ranatunga
▶Cover¶ ඇසළ සඳට පිට දීලා _ මිල්ටන් මල්ලවාරච්චි _ Esala sandata _ Milton MallawarachchiLalith's Music Chamber
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Esala Sandata LyricsEsala Sandata Lyrics Englishඇසළ සඳටඇසළ සඳට ගීතයේ පද පෙළLyrics With TransliterationMilton Mallawarachchi SongsMilton Mallawarachchi LyricsMallawarachchi Lyrics