Sadi Ran Abaranin Lyrics by Milton Mallawarachchi
Sadi Ran Abaranin (සැදී රන් අබරණින්) is a Sinhala song sung by Milton Mallawarachchi. The lyrics were written by Kularathna Ariyawansa, and the music is composed by Clarence Wijewardena. This page presents the Sadi Ran Abaranin lyrics in Sinhala script (සැදී රන් අබරණින් ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Sadi Ran Abaranin |
|---|---|
| SINGER | Milton Mallawarachchi |
| LYRICIST | Kularathna Ariyawansa |
| COMPOSER | Clarence Wijewardena |
| VIEWS | 713 |
| UPDATED |
Sadi Ran Abaranin Lyrics
Sedi ran abaranin
Ridi salupili dara
Nagi riya peraharin
Patu pem lova dawa
Manaliya vi lande
Giyath oba ohu kara
Mage hadavatha obei
Mage divi athi thura
Adin pasu sitha obe
Ahimi vana bava danim
Yalidu apa divithura
Noena bava yali danim
Noena bava yali danim
Sedi ran abaranin .../
Oben lada senehase
Suwaya neethi vidinnam
Sasara mathu bhaweka ho
Suratha obe pathannam
Suratha obe pathannam
Sedi ran abaranin .../
Manaliya vi lande .../සැදී රන් අබරණින් ගී පද
සැදී රන් අබරණින්
රිදී සළුපිළි දරා
නැගී රිය පෙරහරින්
පැතු පෙම් ලොව දවා
මනාලිය වී ලඳේ
ගියත් ඔබ ඔහු කරා
මාගේ හදවත ඔබෙයි
මාගේ දිවි ඇති තුරා
අදින් පසු සිත ඔබේ
අහිමි වන බව දනිම්
යලිදු අප දිවිතුරා
නොඑන බව යලි දනිම්
නොඑන බව යලි දනිම්
සැදී රන් අබරණින් .../
ඔබෙන් ලද සෙනෙහසේ
සුවය නීති විදින්නම්
සසර මතු භාවෙක හෝ
සුරත ඔබේ පතන්නම්
සුරත ඔබේ පතන්නම්
සැදී රන් අබරණින් .../
මනාලිය වී ලඳේ .../Performances of Sadi Ran Abaranin
Cover versions, live performances, and reality-show contestant performances of “Sadi Ran Abaranin” on YouTube.
Cover Versions · 12
▶CoverSadi Ran Abaranin (සැදී රන් අභරණින්) - Milton Mallawarachchi | SINHALA ORIGINAL SONGS | PLAY LKPlay LK Music
▶CoverSadi Ran Abaranin (Cover) - @DineshTharanga | Milton Mallawarachchi | New Sinhala Covers 2019Dinesh Tharanga
▶CoverSadi Ran Abaranin (DNBeats Remix)DN BEATS
▶Coverසැදී රන් අභරණින් (Sadi Ran Abaranin) | Sinhala Reggae Cover – Mr. Milton Mallawarachchi | ZionZion
▶CoverSadee Ran Abaranin | සැදී රන් අබරණින් | Karoke | Milton Mallawarachchi | BLACK HOLE HOME STUDIOBlack Hole Home studio
▶CoverSedi Ran Abaranin - Ranil Mallawarachchi (සැදී රන් අබරණින් - රනිල් මල්ලවාරච්චි)Kirula Radio
▶CoverSadi Ran Abaranin | සැදී රන් අභරණින් | Milton MallawarachchiWow People
▶CoverSadi Ran Abaranin | සැදී රන් අභරණින් | Cover By Dinesh Tharanga Ft. MAD | SL CoversSL Covers
▶CoverSadi Ran Abaranin | සැදී රන් අබරණින් | Milton Mallawarachchi | Sinhala Romantic | Sindu MasterSindu Master
▶Coverසැදී රන් අභරණින් | මිල්ටන් මල්ලවාරච්චි | Sadi Ran Abaranin | Milton Mallawarachchi | OriginalSri Lankan Beats
▶CoverSadi Ran Abaranin cover by Abheetha Dhananjaya|සැදී රන් අබරණින්|new cover|Abheetha Dhananjaya.Abhee Official
▶Coverසැදී රන් අබරණින් + Sadi Ran Abaranin Song + Zemheri + Firuse & Ayaz Lovely heart touching songPawani Hansika
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Sadi Ran Abaranin LyricsSadi Ran Abaranin Lyrics Englishසැදී රන් අබරණින්සැදී රන් අබරණින් ගීතයේ පද පෙළLyrics With TransliterationMilton Mallawarachchi SongsMilton Mallawarachchi LyricsMallawarachchi LyricsClarence Wijewardena ComposerKularathna Ariyawansa Lyricist