Daraganna Bari Lyrics
by Acid
“Daraganna beri tanikada hitha langa” (දරාගන්න බැරි තනිකඩ හිත ළඟ), Daraganna Bari (දරාගන්න බැරි) lyrics: a Sinhala love song sung by Acid, with words by Janaka Siriwardana and music by Vishwa Sankalpa, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is දරාගන්න බැරි ගී පද, and many know it simply as Daraganna beri.
| SONG | Daraganna Bari |
|---|---|
| SINGER | Acid |
| LYRICIST | Janaka Siriwardana |
| COMPOSER | Vishwa Sankalpa |
| CATEGORY | Love Songs |
| VIEWS | 31 |
| UPDATED |
Daraganna Bari Lyrics Singlish
Daraganna beri tanikada hitha langa
Viramayaka avidin ingi bingi kala
Priyaviye mata ayeth denavada.. e jeevithe
Ahas kusum ragnana.. sith kalambana
Dilisena ravatana heena pipena
Rathriyayi rathriyayi me.....
Daraganna beri tanikada hitha langa
Viramayaka avidin ingi bingi kala
Priyaviye mata ayeth denavada.. e jeevithe
Ahasa rayata avanatha ve nam
Lovata eliya kaluvara nam
Ananthayata yodunak aethin rae pipunath
Bambareku wage avidin kaluvara dige
Ahas kusum kemiye miya yannam.....
Daraganna beri tanikada hitha langa
Viramayaka avidin ingi bingi kala
Priyaviye mata ayeth denavada.. e jeevitheදරාගන්න බැරි ගී පද
දරාගන්න බැරි තනිකඩ හිත ළඟ
විරාමයක ඇවිදින් ඉඟි බිඟි කළ
ප්‍රියාවියේ මට ආයෙත් දෙනවද.. ඒ ජීවිතේ
අහස් කුසුම් රඟනා.. සිත් කළඹනා
දිලිසෙනා රවටනා හීන පිපෙනා
රාත්‍රියයි රාත්‍රියයි මේ.....
දරාගන්න බැරි තනිකඩ හිත ළඟ
විරාමයක ඇවිදින් ඉඟි බිඟි කළ
ප්‍රියාවියේ මට ආයෙත් දෙනවද.. ඒ ජීවිතේ
අහස රැයට අවනත වේ නම්
ලොවට එළිය කළුවර නම්
අනන්තයට යොදුනක් ඈතින් රෑ පිපුණත්
බඹරෙකු වගේ ඇවිදින් කළුවර දිගේ
අහස් කුසුම් කෙමියේ මිය යන්නම්.....
දරාගන්න බැරි තනිකඩ හිත ළඟ
විරාමයක ඇවිදින් ඉඟි බිඟි කළ
ප්‍රියාවියේ මට ආයෙත් දෙනවද.. ඒ ජීවිතේPerformances of Daraganna Bari
Cover versions, live performances, and reality-show contestant performances of “Daraganna Bari” on YouTube.
Cover Versions · 6
▶CoverDaraganna Barivishwasankalpamusic
▶CoverDaraganna Bari (දරාගන්න බැරි) | Milton Mallawarachchi | Sinhala SongsWe Did It Global
▶Coverදරාගන්න බැරිතැනදී - Daraganna Bari Thanadi by Dammika Sirimanna,Rushan Nishantha Silva , Amith GuruRushan Silva
▶CoverDaraganna Bari Original Milton Mallawarachichi දරාගන්න බැරි මිල්ටන් මල්ලවාරච්චිClassic Sinhala Songs
▶CoverDaraganna bari u preme(දරාගන්න බැරි)@sudeeradilshan eka Diga Kathawak |new Sinhala Song 2022KD Music pro
▶CoverDaraganna Bari Hagumak|දරාගන්න බැරි හැගුමක්| DJ Sajiya𝘿𝙟 𝙎𝙖𝙟𝙞𝙮𝙖 𝙈𝙐𝙎𝙄𝘾
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Daraganna Bari LyricsDaraganna Bari Lyrics Englishදරාගන්න බැරිදරාගන්න බැරි ගීතයේ පද පෙළLyrics With TransliterationAcid SongsAcid LyricsVishwa Sankalpa ComposerJanaka Siriwardana Lyricist