Mage Unuhuma Nathi Wela Lyrics
“Mage unuhuma nathiwela” (මගේ උණුහුම නැතිවෙලා): Mage Unuhuma Nathi Wela (මගේ උණුහුම නැතිවෙලා) lyrics, a Sinhala heartbreak song sung by Indika Prasad, with words by Rachitha Vakishta, presented here in Sinhala script and Singlish transliteration and also listed under Sad Songs. In Sinhala it is මගේ උණුහුම නැතිවෙලා ගී පද.
| SONG | Mage Unuhuma Nathi Wela |
|---|---|
| SINGER | Indika Prasad |
| LYRICIST | Rachitha Vakishta |
| CATEGORY | Heart Break, Sad Songs |
| VIEWS | 37 |
| UPDATED |
Mage Unuhuma Nathi Wela Lyrics Singlish
Mage unuhuma nathiwela
Kohe hari athi hangila
Duka hitena oya susuma aran yannam
Nohadunanase wenwela //
Hithe senehasa nawathila
Numbe langa athi gulivela
Mata ridena oya kandula ahida gannam
Nohegenenase lanwela //
Thanikama athi taniwela
Ridena hitha rawatamin
Kandulak bara wediyi
Adahannath beritaram
Mage unuhuma ....
Hithe senehasa ....මගේ උණුහුම නැතිවෙලා ගී පද
මගේ උණුහුම නැතිවෙලා
කොහේ හරි ඇති හැංගිලා
දුක හිතෙන ඔය සුසුම අරන් යන්නම්
නොහදුනනසේ වෙන්වෙලා //
හිතේ සෙනෙහස නැවතිලා
නුඹේ ලඟ ඇති ගුලිවෙලා
මට රිදෙන ඔය කඳුළ ඇහිද ගන්නම්
නොහැගෙනෙනසේ ලංවෙලා //
තනිකම ඇති තනිවෙලා
රිදෙන හිත රවටමින්
කඳුළක් බර වැඩියි
අදහන්නත් බැරිතරම්
මගේ උණුහුම ....
හිතේ සෙනෙහස ....Performances of Mage Unuhuma Nathi Wela
Cover versions, live performances, and reality-show contestant performances of “Mage Unuhuma Nathi Wela” on YouTube.
Cover Versions · 1
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Mage Unuhuma Nathi Wela LyricsMage Unuhuma Nathi Wela Lyrics Englishමගේ උණුහුම නැතිවෙලාමගේ උණුහුම නැතිවෙලා ගීතයේ පද පෙළLyrics With TransliterationIndika Prasad SongsIndika Prasad LyricsPrasad LyricsRachitha Vakishta Lyricist
