Mey Adura Hodai Mata Alokaye Ras Wedi Handa Lyrics
“Me andura hodai” (මේ අඳුර හොදයි), Mey Adura Hodai Mata Alokaye Ras Wedi Handa (මේ අඳුර හොදයි මට ආලෝකයේ රැස් වැඩි හින්දා) lyrics: a Sinhala heartbreak song sung by Indika Prasad, presented here in Sinhala script and Singlish transliteration and also listed under Sad Songs. In Sinhala it is මේ අඳුර හොදයි මට ආලෝකයේ රැස් වැඩි හින්දා ගී පද.
| SONG | Mey Adura Hodai Mata Alokaye Ras Wedi Handa |
|---|---|
| SINGER | Indika Prasad |
| CATEGORY | Heart Break, Sad Songs |
| VIEWS | 30 |
| UPDATED |
Mey Adura Hodai Mata Alokaye Ras Wedi Handa Lyrics Singlish
Me andura hodai
Mata alokaye ras wedi hinda
Me taniya hodai
Mata adaraye duk wedi handa //
Adure sangavunu ma vimasannata
Epa epa ras ire sade //
Ma nethu vimasa kata kiyannda
Kavuru asannada melo thale
Me andura hodai ....
Taniye kimidunu ma mudavanta
Epa epa bas sina muwe //
Ma sitha vatala ala kathandara
Pavuru bidinnada mage lowe
Me andura hodai ....මේ අඳුර හොදයි මට ආලෝකයේ රැස් වැඩි හින්දා ගී පද
මේ අඳුර හොදයි
මට ආලෝකයේ රැස් වැඩි හින්දා
මේ තනිය හොදයි
මට ආදරයේ දුක් වැඩි හන්දා //
අදුරේ සැඟවුනු මා විමසන්නට
එපා එපා රැස් ඉරේ සදේ //
මා නෙතු විමසා කාට කියන්නද
කවුරු අසන්නද මෙලෝ තලේ
මේ අඳුර හොදයි ....
තනියේ කිමිදුනු මා මුදවන්ට
එපා එපා බස් සිනා මුවේ //
මා සිත වටලා ආල කතන්දර
පවුරු බිදින්නද මාගේ ලොවේ
මේ අඳුර හොදයි ....Related Songs and Tags
Mey Adura Hodai Mata Alokaye Ras Wedi Handa LyricsMey Adura Hodai Mata Alokaye Ras Wedi Handa Lyrics Englishමේ අඳුර හොදයි මට ආලෝකයේ රැස් වැඩි හින්දාමේ අඳුර හොදයි මට ආලෝකයේ රැස් වැඩි හින්දා ගීතයේ පද පෙළLyrics With TransliterationIndika Prasad SongsIndika Prasad LyricsPrasad Lyrics