Sitha Soyaddi Lyrics
“Sitha soyaddi numbe suwada numba aethata gihilla” (සිත සොයද්දි නුඹේ සුවඳ නුඹ ඈතට ගිහින්): Sitha Soyaddi (සිත සොයද්දි) lyrics, a Sinhala heartbreak song sung by Indika Prasad, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is සිත සොයද්දි ගී පද.
| SONG | Sitha Soyaddi |
|---|---|
| SINGER | Indika Prasad |
| CATEGORY | Heart Break |
| VIEWS | 17 |
| UPDATED |
Sitha Soyaddi Lyrics Singlish
Sitha soyaddi numbe suwada numba aethata gihilla
Nethu soyaddi numbe ruwama numba nopeni gihilla
Duka hiteddi mage nethata kandulu nethata awidin
Danga karanne ape mathaka diyakaranna yalith..
Paata dedununa numbe sinaha mawalaa
Daes agata kandulu dinne mata tharawatu karala
Aadaraye akuru hathara lassana kara liyalaa
Oyaa giye mage hithe hema heenema bindalaa//
Oyaa dakapu mage lowe lassana ee heena
Hemin sarae guli karagena oyaa giapu aetha
Me aes deka piyawena thuru oyaa namin thaama
Man dakinne edaa dutuwa heenayi oba gawa//සිත සොයද්දි ගී පද
සිත සොයද්දි නුඹේ සුවඳ නුඹ ඈතට ගිහින්
නෙතු සොයද්දි නුඹේ රුවම නුඹ නොපෙනී ගිහින්
දුක හිතෙද්දි මගේ නෙතට කඳුලු නෙතට ඇවිදින්
දඟ කරන්නෙ අපේ මතක දියකරන්න යලිත්..
පාට දේදුනුනක නුඹේ සිනහ මවලා
දෑස් අගට කඳුලු ද්න්නෙ මට තරවටු කරල
ආදරයේ අකුරු හතර ලස්සන කර ලියලා
ඔයා ගියේ මගේ හිතේ හැම හීනෙම බිඳලා//
ඔයා දැකපු මගේ ලොවේ ලස්සන ඒ හීන
හෙමින් සැරේ ගුලි කරගෙන ඔයා ගියපු ඈත
මේ ඇස් දෙක පියවෙන තුරු ඔයා නමින් තාම
මන් දකින්නේ එදා දුටුව හීනයි ඔබ ගාව//
Performances of Sitha Soyaddi
Cover versions, live performances, and reality-show contestant performances of “Sitha Soyaddi” on YouTube.
Cover Versions · 4
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Sitha Soyaddi LyricsSitha Soyaddi Lyrics Englishසිත සොයද්දිසිත සොයද්දි ගීතයේ පද පෙළLyrics With TransliterationIndika Prasad SongsIndika Prasad LyricsPrasad Lyrics



