Sansara Mathaka Lyrics by Indika Prasad
Sansara Mathaka (සංසාර මතක) is a Sinhala song sung by Indika Prasad. This page presents the Sansara Mathaka lyrics in Sinhala script (සංසාර මතක ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Sansara Mathaka |
|---|---|
| SINGER | Indika Prasad |
| VIEWS | 18 |
| UPDATED |
Sansara Mathaka Lyrics
Sansara mathaka semarum sitha langata enakota
Man gava nawathila nodanima obe aes deka
Pem sihina walata lan wunu obe oya sitha
Mata kiyadenna ai metharam adare mata.......
Nethu piyaganna bari tharamata randei nethu aga
Pewa sina adarayata nethin hema dina
Saththai man pathuwe obai sasare purama
Tharu nethu sipagannam hari adaren mama......
Sansara mathaka.......
Sith ahase sangaveela oba innakota
Wenwa yanna bahane sitha ridei hondatama
Thawath dinak oba nethu esa gatena thurama
Mama innam sithe thiyan adara sihina.....
Sansara mathaka......සංසාර මතක ගී පද
සංසාර මතක සැමරුම් සිත ළඟට එනකොට
මං ගාව නැවතිලා නොදැනිම ඔබේ ඇස් දෙක
පෙම් සිහින වලට ළං වුණු ඔබේ ඔය සිත
මට කියාදෙන්න ඇයි මෙතරම් ආදරේ මට.......
නෙතු පියාගන්න බැරි තරමට රැඳෙයි නෙතු අග
පෑව සිනා අදරයට නෙතින් හැම දින
සත්තයි මං පැතුවේ ඔබයි සසරේ පුරාම
තරු නෙතු සිපගන්නම් හරි ආදරෙන් මම......
සංසාර මතක.......
සිත් අහසේ සැඟවීලා ඔබ ඉන්නකොට
වෙන්ව යන්න බැහැනේ සිත රිදෙයි හොඳටම
තවත් දිනක් ඔබ නෙතු ඇස ගැටෙන තුරාම
මම ඉන්නම් සිතේ තියන් ආදර සිහින.....
සංසාර මතක......
Performances of Sansara Mathaka
Cover versions, live performances, and reality-show contestant performances of “Sansara Mathaka” on YouTube.
Cover Versions · 5
▶Coverසංසාර මතක සැමරුම් සිත ළඟට එනකොට මං ගාව නැවතිලා නොදැනිම ඔබේ ඇස් දෙක Artist | Indika Prasadsuccess channel 1
▶CoverSansara Mathaka Samarum - Indika Prasad (Superfriends)Sonduru Asa 'Music Tv'
▶CoverSansara mathaka... සංසාර මතකSandun Thilakarathna NEEROFLASH
▶Coversansara mathaka සංසාර මතකකදුළු ඔබයි kadulu obai විරහ ගී එකතුව
▶Coverසංසාර මතක ළයේ රඳවා - Sansara Mathaka Laye RandawaHeart Touching Songs
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Sansara Mathaka LyricsSansara Mathaka Lyrics Englishසංසාර මතකසංසාර මතක ගීතයේ පද පෙළLyrics With TransliterationIndika Prasad SongsIndika Prasad LyricsPrasad Lyrics