Mata Kiya Denna Etha Yanna Warada Ma Keren Lyrics
“Mata kiya denna” (මට කියා දෙන්න), Mata Kiya Denna Etha Yanna Warada Ma Keren (මට කියා දෙන්න ඈත යන්න වරද මා කෙරෙන්) lyrics: a Sinhala heartbreak song sung by Indika Prasad, presented here in Sinhala script and Singlish transliteration and also listed under Love Songs. In Sinhala it is මට කියා දෙන්න ඈත යන්න වරද මා කෙරෙන් ගී පද.
| SONG | Mata Kiya Denna Etha Yanna Warada Ma Keren |
|---|---|
| SINGER | Indika Prasad |
| CATEGORY | Heart Break, Love Songs |
| VIEWS | 38 |
| UPDATED |
Mata Kiya Denna Etha Yanna Warada Ma Keren Lyrics Singlish
Mata kiya denna
Aetha yanna varada maa keren
Hitha hadaganna duka niwenna
Bandunu aadharen //
Sudu sela walaa wiyan badina
Sonduru kaalaye
Hith ahasa pura
Kohomada katu kinithi raedewewe //
Mata kiya denna ....
Sitha amaawakayi paeyuwath
Sanda nilambare
Nuba sinaasenna
Kandulu bindu unath mage nethe
Mata kiya denna ....//මට කියා දෙන්න ඈත යන්න වරද මා කෙරෙන් ගී පද
මට කියා දෙන්න
ඈත යන්න වරද මා කෙරෙන්
හිත හදාගන්න දුක නිවෙන්න
බැඳුනු ආදරෙන් //
සුදු සේල වලා වියන් බඳින
සොඳුරු කාලයේ
හිත් අහස පුරා
කොහොමද කටු කිනිති රැදෙව්වේ //
මට කියා දෙන්න ....
සිත අමාවකයි පෑයූවත්
සඳ නිලම්බරේ
නුඹ සිනාසෙන්න
කඳුළු බිංදු උනත් මගෙ නෙතේ
මට කියා දෙන්න ....//Performances of Mata Kiya Denna Etha Yanna Warada Ma Keren
Cover versions, live performances, and reality-show contestant performances of “Mata Kiya Denna Etha Yanna Warada Ma Keren” on YouTube.
Cover Versions · 5
▶CoverMata kiyadenna Karoke / මට කියාදෙන්න / Indika PresadTshan Entertainment Karaoke / Backing Track
▶Coverමට කියා දෙන්න ඈත යන්න වරද මා කෙරෙන්....හිතහදා ගන්න දුක නිවෙන්න බැදුනු ආදරෙන්....dedunu සේයා
▶Coverමට කියා දෙන්න ඈත යන්න වරද මා කෙරෙන් Mata Kiya Denna Atha Yanna Warada Ma kerenLassana Sindu
▶Covermata kiya denna atha yanna warada ma keren මට කියා දෙන්න ඈත යන්න වරද මා කෙරෙන්කදුළු ඔබයි kadulu obai විරහ ගී එකතුව
▶Coverමට කියාදෙන්න ඈත යන්න..වරද මා කෙරෙන්.. songබයිලාව
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Mata Kiya Denna Etha Yanna Warada Ma Keren LyricsMata Kiya Denna Etha Yanna Warada Ma Keren Lyrics Englishමට කියා දෙන්න ඈත යන්න වරද මා කෙරෙන්මට කියා දෙන්න ඈත යන්න වරද මා කෙරෙන් ගීතයේ පද පෙළLyrics With TransliterationIndika Prasad SongsIndika Prasad LyricsPrasad Lyrics