Sitha Atharaman Wela LyricsbyIndika Prasad
Sitha Atharaman Wela Lyrics in Sinhala (සිත අතරමං වෙලා ගී පද) and English by Indika Prasad. This page includes the Sinhala lyrics and English transliteration. Sitha Atharaman Wela is a Sinhala song performed by Indika Prasad. You can find the complete lyrics below in both the original Sinhala script and English transliteration (Singlish), making it easy to sing along or learn the words regardless of which script you read.
| SONG | Sitha Atharaman Wela |
|---|---|
| SINGER | Indika Prasad |
| VIEWS | 372 |
| UPDATED |
Sitha Atharaman Wela Lyrics
Sitha atharaman wela ruduru gimhanaye
Wehi walakulak nae penena tek mahanaye
Hada sasala vi giyath eda dutuwa heenaye
Nae lathaewulak mage chandakin naraviye//
Aswenna goda gasa thibu kamatha welila
Geta ganna hithak nae ehi gihilla peweela
Mata ahenna gee nogayama mada sulange pawela
Avidin kahalla punchi kurulu hameela
Piya maninawa nowe paa nageyi mawathae
Lowa nawathila wage neerasai jeewithae
Thawa hithanna kisivak vihanguni nae mage hithae
Thopith igiliyan ahasata nosita kaepathaeසිත අතරමං වෙලා ගී පද
සිත අතරමං වෙලා රුදුරු ගිම්හානයේ
වැහි වළාකුලක් නෑ පෙනෙන තෙක් මානයේ
හද සසල වී ගියත් එදා දුටුව හීනයේ
නෑ ලතැවුලක් මගේ චන්දකින්නරාවියේ//
අස්වැන්න ගොඩ ගසා තිබු කමත වේලිලා
ගෙට ගන්න හිතක් නෑ එහි ගිහින් පේවිලා
මට ඇහෙන්න ගී නොගයම මද සුළඟේ පාවෙලා
ඇවිදින් කාහල්ල පුංචි කුරුළු හාමිලා
පිය මනිනවා නොවේ පා නැගෙයි මාවතේ
ලොව නැවතිලා වගේ නීරසයි ජීවිතේ
තව හිතන්න කිසිවක් විහඟුනි නෑ මගේ හිතේ
තොපිත් ඉගිලියන් අහසට නොසිට කෑපතේ Related Songs and Tags
Sitha Atharaman Wela LyricsSitha Atharaman Wela Lyrics Englishසිත අතරමං වෙලාසිත අතරමං වෙලා ගීතයේ පද පෙළLyrics With TransliterationIndika Prasad SongsIndika Prasad LyricsPrasad Lyrics