Sandapana Se Dile Lyrics by Indika Prasad
Sandapana Se Dile (සඳපාන සේ දිලේ) is a Sinhala song sung by Indika Prasad. The music is composed by Prasanna Dissanayaka. This page presents the Sandapana Se Dile lyrics in Sinhala script (සඳපාන සේ දිලේ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Sandapana Se Dile |
|---|---|
| SINGER | Indika Prasad |
| LYRICIST | Indika Prasad |
| COMPOSER | Prasanna Dissanayaka |
| VIEWS | 13 |
| UPDATED |
Sandapana Se Dile Lyrics
(Sandapaana se dile mage neth washee kale....//)
Oya daesa duta daa sitha maage baenduna
Pera sansaaraye sitama peruman piru lese
(Sandapaana se dile mage neth washee kale....//)
(Mage paalu medure pahanak vilase
Oba ewidho maa sanasaawidho....//)
Sudu sela davata aethangili baendi
Turule howaa maa kaendavaa yami
Mage daesa waage sasara pura rakimi sadakal
Sandapaana se dile mage neth washee kale....
(Manamaala yahaney manamaalakam pae
Dutu maage sihine bondu wi giyaa....//)
Mata adahanna bae sitha piliganne nae
Ada maage nowe oba ansatuyi kiyaa
Matu bhawa heenedi mage wenna pathami raa diwaa
Sandapaana se dile mage neth washee kale....
Sandapaana se dile....සඳපාන සේ දිලේ ගී පද
(සඳපාන සේ දිලේ මගේ නෙත් වශී කළේ....//)
ඔය දෑස දුටු දා සිත මාගේ බැඳුණා
පෙර සංසාරයේ සිටම පෙරුමන් පිරූ ලෙසේ
(සඳපාන සේ දිලේ මගේ නෙත් වශී කළේ....//)
(මගේ පාළු මැදුරේ පහනක් විලාසේ
ඔබ ඒවිදෝ මා සනසාවිදෝ....//)
සුදු සේල දවටා අතැඟිලි බැඳී
තුරුලේ හොවා මා කැඳවා යමි
මගේ දෑස වාගේ සසර පුරා රකිමි සදාකල්
සඳපාන සේ දිලේ මගේ නෙත් වශී කළේ....
(මනමාල යහනේ මනමාලකම් පෑ
දුටු මාගේ සිහිනේ බොඳ වී ගියා....//)
මට අදහන්න බෑ සිත පිළිගන්නේ නෑ
අද මාගේ නොවී ඔබ අන්සතුයි කියා
මතු භව හීනේදී මගේ වෙන්න පතමි රෑ දිවා
සඳපාන සේ දිලේ මගේ නෙත් වශී කළේ....
සඳපාන සේ දිලේ....
Performances of Sandapana Se Dile
Cover versions, live performances, and reality-show contestant performances of “Sandapana Se Dile” on YouTube.
Cover Versions · 7
▶CoverSandapana Se Dile - Indika Prasad - Official Video From www.Music.lkMusic.lk
▶Cover𝐒𝐚𝐝𝐚𝐩𝐚𝐧𝐚 𝐬𝐞 𝐝𝐢𝐥𝐞 | සඳපාන සේ දිලේ | 𝐂𝐨𝐯𝐞𝐫𝐞𝐝 𝐛𝐲 𝐢𝐬𝐡𝐚𝐫𝐚 𝐚𝐤𝐚𝐥𝐚𝐧𝐤𝐚 | 𝐎𝐟𝐟𝐢𝐜𝐢𝐚𝐥 𝐥𝐲𝐫𝐢𝐜𝐬 𝐯𝐢𝐝𝐞𝐨Sathsara Videography
▶CoverSandapana se | Indika Prasad | Arrow Star | Krishna | සඳපාන සේ | ඉන්දික ප්‍රසාද් | ඇරෝ ස්ටාර්Old Shows Dancing
▶CoverSandapana Se Dile - Indika Prasad - Official Video From www.Seevlk.comseevlk
▶CoverSandapana Se Dile - Indika PrasadLimeth Video Creation
▶CoverSinhala Copy 641 - Sandapana se dile සඳපාන සේ දිලේ - ඉන්දික ප්‍රසාද්Mahinkande Upali Gunasekara
▶CoverSandapana Se Dile Indika Prasad - DVD www.Music.lk]AnanManan Video
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Sandapana Se Dile LyricsSandapana Se Dile Lyrics Englishසඳපාන සේ දිලේසඳපාන සේ දිලේ ගීතයේ පද පෙළLyrics With TransliterationIndika Prasad SongsIndika Prasad LyricsPrasad LyricsPrasanna Dissanayaka ComposerIndika Prasad Lyricist