Nokiya Oya Lyrics
“Nokiya oya pitupa haragiya warada nodanimi ma” (නොකියා ඔයා පිටුපා හැරගියා වරද නොදනිමි මා): Nokiya Oya (නොකියා ඔයා) lyrics, a Sinhala heartbreak song sung by Indika Prasad, with words by Sasith Gamage and music by Tharindu Bandara, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is නොකියා ඔයා ගී පද.
| SONG | Nokiya Oya |
|---|---|
| SINGER | Indika Prasad |
| LYRICIST | Sasith Gamage |
| COMPOSER | Tharindu Bandara |
| CATEGORY | Heart Break |
| VIEWS | 10 |
| UPDATED |
Nokiya Oya Lyrics Singlish
Nokiya oya pitupa haragiya warada nodanimi ma
(rahasin thawakeku soya.....//)
Handuna katat hora obata pem kala nisa
Hanguna satutin kiya yanne satutin nisa
(duka dunnath oya tarahak nae hite adare karanawa......//)
Ma keren wen wi gihilla jeewithe windinawa
Ma thaniwela duk windinawa jeewath wewi miyaedenawa
Me jeewithe sanasuma kiya mata himi kale dukamai sada.......
Nae hite kawadakawath wairayak ipadila
Dothin bada piligannawa awoth oya yali ma soya
Diwi athi thura rakagannawa awoth oya yali ma soya.......
Nokiya oya.......නොකියා ඔයා ගී පද
නොකියා ඔයා පිටුපා හැරගියා වරද නොදනිමි මා
(රහසින් තවකෙකු සොයා.....//)
හැඬුනා කාටත් හොරා ඔබට පෙම් කළ නිසා
හැඟුනා සතුටින් කියා යන්නේ සතුටින් නිසා
(දුක දුන්නත් ඔයා තරහක් නෑ හිතේ ආදරේ කරනවා......//)
මා කෙරෙන් වෙන් වී ගිහින් ජීවිතේ විඳිනවා
මා තනිවෙලා දුක් විඳිනවා ජීවත් වෙවී මියඇදෙනවා
මේ ජීවිතේ සැනසුම කියා මට හිමි කළේ දුකමයි සදා.......
නෑ හිතේ කවදාකවත් වෛරයක් ඉපදිලා
දෝතින් බදා පිළිගන්නවා ආවොත් ඔයා යළි මා සොයා
දිවි ඇති තුරා රැකගන්නවා ආවොත් ඔයා යලි මා සොයා.......
නොකියා ඔයා.......
Performances of Nokiya Oya
Cover versions, live performances, and reality-show contestant performances of “Nokiya Oya” on YouTube.
Cover Versions · 2
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Nokiya Oya LyricsNokiya Oya Lyrics Englishනොකියා ඔයානොකියා ඔයා ගීතයේ පද පෙළLyrics With TransliterationIndika Prasad SongsIndika Prasad LyricsPrasad LyricsTharindu Bandara ComposerSasith Gamage Lyricist

