Oba Nodaka Gewunu Eka Mohothak Lyrics
“Oba nodäka gewunu eka mohotak” (ඔබ නොදැක ගෙවුනු එක මොහොතක්): Oba Nodaka Gewunu Eka Mohothak (ඔබ නොදැක ගෙවුනු එක මොහොතක්) lyrics, a Sinhala love song sung by Indika Prasad, presented here in Sinhala script and Singlish transliteration. Many know it simply as Oba nodäka, and in Sinhala it is ඔබ නොදැක ගෙවුනු එක මොහොතක් ගී පද.
| SONG | Oba Nodaka Gewunu Eka Mohothak |
|---|---|
| SINGER | Indika Prasad |
| CATEGORY | Love Songs |
| VIEWS | 114 |
| UPDATED |
Oba Nodaka Gewunu Eka Mohothak Lyrics Singlish
Oba nodäka gewunu eka mohotak
Kalpayak taram mata nam
Adare hitata dänuna
Obe ruva sihinen dakimin //
Diga varala kada ihiravamin
Neth konin kiyana rasa kiyaman
Mudu dethol sala sanasavamin
Oba pana sina mini pahanak
Oba nodäka ....
Ma pata unne pera sasareth
Oba kiya sithe mata senekin
Nethu piyan väsi yana davaseth
Oba pamanai sarana matu sasareth
Oba nodäka ....ඔබ නොදැක ගෙවුනු එක මොහොතක් ගී පද
ඔබ නොදැක ගෙවුනු එක මොහොතක්
කල්පයක් තරම් මට නම්
ආදරේ හිතට දැනුනා
ඔබෙ රුව සිහිනෙන් දකිමින් //
දිග වරල කඩා ඉහිරවමින්
නෙත් කොනින් කියන රස කියමන්
මුදු දෙතොල් සලා සනසවමින්
ඔබ පාන සිනා මිණි පහනක්
ඔබ නොදැක ....
මා පතා උන්නෙ පෙර සසරෙත්
ඔබ කියා සිතේ මට සැනෙකින්
නෙතු පියන් වැසී යන දවසෙත්
ඔබ පමණයි සරණ මතු සසරෙත්
ඔබ නොදැක ....Related Songs and Tags
Oba Nodaka Gewunu Eka Mohothak LyricsOba Nodaka Gewunu Eka Mohothak Lyrics Englishඔබ නොදැක ගෙවුනු එක මොහොතක්ඔබ නොදැක ගෙවුනු එක මොහොතක් ගීතයේ පද පෙළLyrics With TransliterationIndika Prasad SongsIndika Prasad LyricsPrasad Lyrics