Pichcha Mal Suwada Witharai Ma Laga Thaniyata Lyrics by Indika Prasad
Pichcha Mal Suwada Witharai Ma Laga Thaniyata (පිච්ච මල් සුවඳ විතරයි මා ලඟ තනියට) is a Sinhala song sung by Indika Prasad. This page presents the Pichcha Mal Suwada Witharai Ma Laga Thaniyata lyrics in Sinhala script (පිච්ච මල් සුවඳ විතරයි මා ලඟ තනියට ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Pichcha Mal Suwada Witharai Ma Laga Thaniyata |
|---|---|
| SINGER | Indika Prasad |
| VIEWS | 131 |
| UPDATED |
Pichcha Mal Suwada Witharai Ma Laga Thaniyata Lyrics
Pichcha mal suwada vitarai ma langa taniyata
Nuba aathai mama aathai Saraswathi ada
Satan viraamen kandawura ainkala yaapanayen
Yuddeth naa saameth naa nubath nathi wuna pem hitata
Asagena ahena wedi handa
Wasagena savan thada kota
Duwan with mage taniyata
Wasan kala ma idahita
Yuddhaye aduru yudaduma
Medin negunu pura sanda oba
Pichcha mal suwada ....
Desaalai noyek wedi bana
Mawaalai nomathi saamaya
Vishalaa nuwara weni rata
Thuran wunida negi yuda biya
Mamath nathi nisa rakumata
Nubath gena yawi yuddheta
Pichcha mal suwada ....පිච්ච මල් සුවඳ විතරයි මා ලඟ තනියට ගී පද
පිච්ච මල් සුවඳ විතරයි මා ලඟ තනියට
නුඹ ඈතයි මම ඈතයි සරස්වතී අද
සටන් විරාමෙන් කඳවුර අයින්කලා යාපනයෙන්
යුද්දෙත් නෑ සාමෙත් නෑ නුඹත් නැති වුනා පෙම් හිතට
අසාගෙන ඇහෙන වෙඩි හඬ
වසාගෙන සවන් තද කොට
දුවන් විත් මගේ තනියට
වසන් කලා මා ඉදහිට
යුද්දයේ අදුරු යුදදුම
මැදින් නැගුනු පුර සඳ ඔබ
පිච්ච මල් සුවඳ ....
දෙසාලයි නොයෙක් වැදි බණ
මවාලයි නොමැති සාමය
විශාලා නුවර වැනි රට
තුරන් වුනිද නැගි යුද බිය
මමත් නැති නිසා රැකුමට
නුඹත් ගෙන යාවි යුද්දෙට
පිච්ච මල් සුවඳ ....Related Songs and Tags
Pichcha Mal Suwada Witharai Ma Laga Thaniyata LyricsPichcha Mal Suwada Witharai Ma Laga Thaniyata Lyrics Englishපිච්ච මල් සුවඳ විතරයි මා ලඟ තනියටපිච්ච මල් සුවඳ විතරයි මා ලඟ තනියට ගීතයේ පද පෙළLyrics With TransliterationIndika Prasad SongsIndika Prasad LyricsPrasad Lyrics