Rose Redisha Lyrics
“Adare soraganna ma sitha soyan” (ආදරේ සොරාගන්න මා සිත සොයන්), Rose Redisha (රෝස් රෙඩීෂා) lyrics: a Sinhala love song sung by Indika Prasad, with words by Ruwan Nandika, presented here in Sinhala script and Singlish transliteration. Many know it simply as Adare soraganna, and in Sinhala it is රෝස් රෙඩීෂා ගී පද.
| SONG | Rose Redisha |
|---|---|
| SINGER | Indika Prasad |
| LYRICIST | Ruwan Nandika |
| COMPOSER | Indika Prasad |
| CATEGORY | Love Songs |
| VIEWS | 24 |
| UPDATED |
Rose Redisha Lyrics Singlish
Adare soraganna ma sitha soyan
Awa nam maga bala
Salsa natumata nosithu mohothe a
Ros redisha...
Viyalin vayamu vasdandu pibimu
Nethuvata belalaika
Gitar thanuwe komala theevra pa
Vayanawa vadakaya...
Seethala midum ra
Tawahinda vetunen
Numbama turulu karan
Senehasa uthura gihin
Madakata goluwi seethalaandure
Rangana ragadharaya
Gitar thanuwe komala theevra pa
Vayanawa vadakaya...
Ninda harima honda na
Awadiwa hitiyaeth na
Aluyama hora horen me
Andurath nokiyawi
Paluwa hamuwi dahawal eliye
Tawenawa ragadharaya...
Adare soraganna...රෝස් රෙඩීෂා ගී පද
ආදරේ සොරාගන්න මා සිත සොයන්
ආවා නම් මග බලා
සල්සා නැටුමට නොසිතූ මොහොතේ ආ
රෝස් රෙඩීෂා...
වයලින් වයමූ වස්දඬු පිඹිමූ
නැතුවට බැලලයිකා
ගිටාර තනුවේ කෝමල තීව්‍ර පා
වයනව වාදකයා...
සීතල මීදුම් රෑ
තවහිඳ වැටුණේනෑ
නුඹමා තුරුලු කරන්
සෙනෙහස උතුරා ගිහින්
මදකට ගොළුවී සීතලඅඳුරේ
රඟනව රඟධරයා
ගිටාර තනුවේ කෝමල තීව්‍ර පා
වයනව වාදකයා...
නින්ද හරිම හොඳ නෑ
අවදිව හිටියෙත් නෑ
අළුයම හොර හොරෙන් මේ
අඳුරත් නොකියාවී
පාලුව හමුවී දහවල් එළියේ
තැවෙනව රඟධරයා...
ආදරේ සොරාගන්න...
Related Songs and Tags
Rose Redisha LyricsRose Redisha Lyrics Englishරෝස් රෙඩීෂාරෝස් රෙඩීෂා ගීතයේ පද පෙළLyrics With TransliterationIndika Prasad SongsIndika Prasad LyricsPrasad LyricsIndika Prasad ComposerRuwan Nandika Lyricist