Heenen Wath Ewidin Geethayak Lesin Lyrics by Indika Prasad
Heenen Wath Ewidin Geethayak Lesin (හීනෙන්වත් ඇවිදින් ගීතයක් ලෙසින්) is a Sinhala song sung by Indika Prasad. This page presents the Heenen Wath Ewidin Geethayak Lesin lyrics in Sinhala script (හීනෙන්වත් ඇවිදින් ගීතයක් ලෙසින් ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Heenen Wath Ewidin Geethayak Lesin |
|---|---|
| SINGER | Indika Prasad |
| VIEWS | 14 |
| UPDATED |
Heenen Wath Ewidin Geethayak Lesin Lyrics
Heenenwath Avidin Geethayak Lesin
Ridawanna Epa Mage Hitha Metharam
Mata Mage Paaduwe Innata Ida Denawa Nam
Mata Mage Paaduwe Innata Ida Denawa Nam
Oba Yanna Giye Kisi Dawasak Noenna Aapasu
Mata Mathakai Yaddee Handuwa Depaye Ran Rasu
Hitha Hadaganna Bariwei Mata Kawadawath Matu
Heenenwath Avidin ....
Duka Laye Thiyan Bihikaran Bellenkugay Muthu
Athata Aran Bimata Dama Paga Demu Pasu
Hitha Hadaganne Kohomada Man Kiyanna Min Matu
Heenenwath Avidin ....හීනෙන්වත් ඇවිදින් ගීතයක් ලෙසින් ගී පද
හීනෙන්වත් ඇවිදින් ගීතයක් ලෙසින්
රිදවන්න එපා මගේ හිත මෙතරම්
මට මගේ පාඩුවේ ඉන්නට ඉඩ දෙනවා නම්
මට මගේ පාඩුවේ ඉන්නට ඉඩ දෙනවා නම්
ඔබ යන්න ගියේ කිසි දවසක නොඑන්න ආපසු
මට මතකයි යද්දී හැඬුවා දෙපයේ රන් රසු
හිත හදාගන්න බැරිවෙයි මට කවදාවත් මතු
හීනෙන්වත් ඇවිදින් ....
දුක ලයේ තියන් බිහිකරනා බෙල්ලකුගේ මුතු
අතට අරන් බිමට දමා පාගා දැමු පසු
හිත හදාගන්නෙ කොහොමද මං කියන්න මින් මතු
හීනෙන්වත් ඇවිදින් ....Performances of Heenen Wath Ewidin Geethayak Lesin
Cover versions, live performances, and reality-show contestant performances of “Heenen Wath Ewidin Geethayak Lesin” on YouTube.
Cover Versions · 3
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Heenen Wath Ewidin Geethayak Lesin LyricsHeenen Wath Ewidin Geethayak Lesin Lyrics Englishහීනෙන්වත් ඇවිදින් ගීතයක් ලෙසින්හීනෙන්වත් ඇවිදින් ගීතයක් ලෙසින් ගීතයේ පද පෙළLyrics With TransliterationIndika Prasad SongsIndika Prasad LyricsPrasad Lyrics


