Ma Kiyana Dema Asu Lyrics
“Ma kiyana dema esu ma gawata welaa visu” (මා කියනා දේම ඇසූ මා ගාවට වෙලා විසූ), Ma Kiyana Dema Asu (මා කියනා දේම ඇසූ) lyrics: a Sinhala heartbreak song sung by Indika Prasad, presented here in Sinhala script and Singlish transliteration and also listed under Sad Songs. In Sinhala it is මා කියනා දේම ඇසූ ගී පද.
| SONG | Ma Kiyana Dema Asu |
|---|---|
| SINGER | Indika Prasad |
| CATEGORY | Heart Break, Sad Songs |
| VIEWS | 21 |
| UPDATED |
Ma Kiyana Dema Asu Lyrics Singlish
Ma kiyana dema esu ma gawata welaa visu
Oba nam dan hari venas welaa
Sidadiyata giyaayin pasu
Agahigakam ekka visu obe athamita welaa saru
Man dan amathak welaa wage
Hasunakvath natte ai sudu
Mata hasunakvath natte ai sudu
Apa hamuvunu aagiya than
Sihivana vita rayak puraa
Pera mathakaya yali nagannata
Ma yanavaa ethan soya soya
Oba innavaa wage hagenavaa
Langa nathi bava namudu penenavaa //
Ma kiyana dema ....
Sitha hemavita paerenamuth
Ruva dutu vita mathak welaa
Mewu sihineka oba dakinnata
Ma thaevunaa hithath handa handaa
Oba innavaa wage hagenavaa
Langa nathi bava namudu penenavaa //
Ma kiyana dema ....මා කියනා දේම ඇසූ ගී පද
මා කියනා දේම ඇසූ මා ගාවට වෙලා විසූ
ඔබ නම් දැන් හරි වෙනස් වෙලා
සිදාදියට ගියායින් පසු
අගහිගකම් එක්ක විසූ ඔබෙ අතමිට වෙලා සරු
මං දැන් අමතක වෙලා වගේ
හසුනක්වත් නැත්තෙ ඇයි සුදූ
මට හසුනක්වත් නැත්තෙ ඇයි සුදූ
අප හමුවුනු ආගිය තැන්
සිහිවන විට රැයක් පුරා
පෙර මතකය යළි නගන්නට
මා යනවා එතැන් සොය සොය
ඔබ ඉන්නවා වගේ හැඟෙනවා
ළඟ නැති බව නමුදු පෙනෙනවා //
මා කියනා දේම ....
සිත හැමවිට පෑරෙනමුත්
රුව දුටු විට මතක් වෙලා
මැවූ සිහිනෙක ඔබ දකින්නට
මා තැවුනා හිතත් හඬ හඬා
ඔබ ඉන්නවා වගේ හැඟෙනවා
ළඟ නැති බව නමුදු පෙනෙනවා //
මා කියනා දේම ....Related Songs and Tags
Ma Kiyana Dema Asu LyricsMa Kiyana Dema Asu Lyrics Englishමා කියනා දේම ඇසූමා කියනා දේම ඇසූ ගීතයේ පද පෙළLyrics With TransliterationIndika Prasad SongsIndika Prasad LyricsPrasad Lyrics