Dedunna Wage Payanna Aye Lyrics
“Dedunna wage payanna aye” (දේදුන්න වාගේ පායන්න ආයේ): Dedunna Wage Payanna Aye (දේදුන්න වාගේ පායන්න ආයේ) lyrics, a Sinhala heartbreak song sung by Dushyanth Weeraman, presented here in Sinhala script and Singlish transliteration and also listed under Sad Songs. In Sinhala it is දේදුන්න වාගේ පායන්න ආයේ ගී පද.
| SONG | Dedunna Wage Payanna Aye |
|---|---|
| SINGER | Dushyanth Weeraman |
| CATEGORY | Heart Break, Sad Songs |
| VIEWS | 140 |
| UPDATED |
Dedunna Wage Payanna Aye Lyrics Singlish
Dedunna wage payanna aye
Payanna aye kiwwa
Ae enne naene payanne naene
Dedunne pata hewwa ///
Ae ekka unnu kaale adaren turul wuna
Denunna pata prema lokemma gewuna
E prema geethaye obai mamai sinasuna
Me pata heenaye obai mage surangana
Dedunna wage ....
Daes walin vidda hiya me hitheema naewathila
Ma adareta kiwa geetha aeta naesena
Me pem pathum danna ahasa polowa yawuna
Dedunna ko oya kiyanne ko surangana
Dedunna wage ....දේදුන්න වාගේ පායන්න ආයේ ගී පද
දේදුන්න වාගේ පායන්න ආයේ
පායන්න ආයෙ කිව්වා
ඈ එන්නෙ නෑනේ පායන්නේ නෑනේ
දේදුන්නෙ පාට හෙව්වා ///
ඈ එක්ක උන්නු කාලේ ආදරෙන් තුරුල් වුනා
දේනුන්න පාට ප්‍රේම ලෝකෙන්ම ගෑවුනා
ඒ ප්‍රේම ගීතයේ ඔභයි මමයි සිනාසුනා
මේ පාට හීනයේ ඔබයි මගේ සුරංගනා
දේදුන්න වාගේ ....
දෑස් වලින් විද්ද හීය මේ හිතේම නැවතිලා
මා ආදරේට කීව ගීත ඈට නෑසෙනා
මේ පෙම් පැතුම් දන්න අහස පොලොව යාවුනා
දේදුන්න කෝ ඔයා කියන්න කෝ සුරංගනා
දේදුන්න වාගේ ....Related Songs and Tags
Dedunna Wage Payanna Aye LyricsDedunna Wage Payanna Aye Lyrics Englishදේදුන්න වාගේ පායන්න ආයේදේදුන්න වාගේ පායන්න ආයේ ගීතයේ පද පෙළLyrics With TransliterationDushyanth Weeraman SongsDushyanth Weeraman LyricsWeeraman Lyrics