Maa Sithe Lyrics by Dushyanth Weeraman
Maa Sithe (මා සිතේ) is a Sinhala song sung by Dushyanth Weeraman. This page presents the Maa Sithe lyrics in Sinhala script (මා සිතේ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Maa Sithe |
|---|---|
| SINGER | Dushyanth Weeraman |
| VIEWS | 79 |
| UPDATED |
Maa Sithe Lyrics
Ma sithe siyum hengum
Modu welaa negenaa
Oba nadunanaa duka koma genaa
Susum walin danenaa...
Obage jeewithe
Sonduru pathi kadai
Obe hithe thewarunu
Dukin piri lowak one nam
Gena emi...
Kinduru naatake sonduru sihinaye
Kimidila handami...
Obata onema nam iwasalaa
Hinahami....
Ma sithe siyum ...//මා සිතේ ගී පද
මා සිතේ සියුම් හැඟුම්
මෝදු වෙලා නැගෙනා
ඔබ නාදුනනා දුක කෝම ගෙනා
සුසුම් වලින් දැනෙනා...//
ඔබගෙ ජීවිතේ
සොඳුරු පැති කඩයි
ඔබේ හිතේ තැවරුනු
දුකින් පිරි ලොවක් ඕනෙ නම්
ගෙන එමි...
කිඳුරු නාටකේ සොඳුරු සිහිනයේ
කිමිදිලා හඬමි...
ඔබට ඕනෙම නම් ඉවසලා
හිනැහෙමි....
මා සිතේ සියුම් ...//Performances of Maa Sithe
Cover versions, live performances, and reality-show contestant performances of “Maa Sithe” on YouTube.
Reality Show Performances · 6
▶Reality ShowPradeep Rukmal | Ahenawanam Sitha (ඇහෙනවනම් සිත) | Blind Auditions | The Voice Teens Sri LankaPradeep Rukmal
▶Reality ShowMa Sithata Ahamben - මා සිතට අහම්බෙන් | Dinushika Madhushani | Hiru Star Season 04 | SUPER 24Ma Sithata Ahamben - මා සිතට අහම්බෙන්
▶Reality ShowMa Sithata Ahamben (මා සිතට අහම්බෙන්) | Hiruni Dilrukshi | Hiru Star Season 05Ma Sithata Ahamben
▶Reality Showවිනිසුරුවන් තිදෙනාගේම සිත් සොරා ගත් ගායනය... | Hiru Star - Season 04විනිසුරුවන් තිදෙනාගේම සිත් සොරා ගත් ගායනය...
▶Reality Showරශ්මි සිතාරා - Rashimi Sithara | Hiru Star - Season 04 | EPISODE 07රශ්මි සිතාරා - Rashimi Sithara
▶Reality ShowNethmi Sithara - නෙත්මි සිතාරා | Hiru Star - Season 05Nethmi Sithara - නෙත්මි සිතාරා
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Maa Sithe LyricsMaa Sithe Lyrics Englishමා සිතේමා සිතේ ගීතයේ පද පෙළLyrics With TransliterationDushyanth Weeraman SongsDushyanth Weeraman LyricsWeeraman Lyrics