Sihine Lyrics by Dushyanth WeeramanUmariya Sinhawansa
Sihine (සිහිනේ) is a Sinhala song sung by Dushyanth Weeraman and Umariya Sinhawansa. The lyrics were written by Hemasiri Halpita, and the music is composed by Udara Fernando. This page presents the Sihine lyrics in Sinhala script (සිහිනේ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Sihine |
|---|---|
| SINGER | Dushyanth Weeraman, Umariya Sinhawansa |
| LYRICIST | Hemasiri Halpita |
| COMPOSER | Udara Fernando |
| VIEWS | 8 |
| UPDATED |
Sihine Lyrics
Sihine sibina rae senehe sarasannemi
Ae vaesi mathakaye lan vee suhada vee seethale aadari
Senehe sibina rae sihinen sarasannemi
Oba langa premaye hinahi sathutu vee
Lan vemi aadare.......
Raeta tharu paata maala saadavaa
Oba inna maa sitha gaavin
Me vaesi seethala vevi rae puraa
Tharu ahasa thula saengavee.......
Kaatath hora rahase yaavi haengila
Saengavenne rae gevena paaye
Ae sihana gomuwe mathaka saadamin rae sithale naehavi......
(Me seethala nimnaye premaye sanda naegenaa
Rae sanasana sihinaye suwada de aadare........//)සිහිනේ ගී පද
සිහිනේ සිඹිනා රෑ සෙනේහේ සරසන්නෙමි
ඒ වැසි මතකයේ ළං වී සුහද වී සීතලේ ආදරී
සෙනේහේ සිඹිනා රෑ සිහිනෙන් සරසන්නෙමි
ඔබ ළඟ ප්‍රේමයේ හිනැහී සතුටු වී
ළං වෙමි ආදරේ.......
රෑට තරු පාට මාල සාදවා
ඔබ ඉන්න මා සිත ගාවින්
මේ වැසි සීතල වේවි රෑ පුරා
තරු අහස තුළ සැඟවී.......
කාටත් හොර රහසේ යාවී හැංඟිලා
සැඟවෙන්නේ රෑ ගෙවෙනා පැයේ
ඒ සිහන ගොමුවේ මතක සාදමින් රෑ සිතලේ නැහැවී......
(මේ සීතල නිම්නයේ ප්‍රේමයේ සඳ නැගෙනා
රෑ සනසන සිහිනයේ සුවඳ දේ ආදරේ........//)
Related Songs and Tags
Sihine LyricsSihine Lyrics Englishසිහිනේසිහිනේ ගීතයේ පද පෙළLyrics With TransliterationDushyanth Weeraman SongsDushyanth Weeraman LyricsWeeraman LyricsUdara Fernando ComposerHemasiri Halpita Lyricist