Obage Dethol Pethi Matha Ma Lyrics
“obage dethol peti matha ma” (ඔබගේ දෙතොල් පෙති මත මා): Obage Dethol Pethi Matha Ma (ඔබගේ දෙතොල් පෙති මත මා) lyrics, a Sinhala love song sung by Dushyanth Weeraman, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is ඔබගේ දෙතොල් පෙති මත මා ගී පද.
| SONG | Obage Dethol Pethi Matha Ma |
|---|---|
| SINGER | Dushyanth Weeraman |
| CATEGORY | Love Songs |
| VIEWS | 4 |
| UPDATED |
Obage Dethol Pethi Matha Ma Lyrics Singlish
obage dethol peti matha ma
detholin pem hanguwm liyanna
mohothe oba deneth thula ma
senahe ma namin dutuwa
penena durin hidina
asena durin rendena
unusum pemi bandila
oba ma thurule hidina
obage pem mahade rendila
landune api ape semada
obage dethol ....
gayana giye rendena
hanguman obage danuna
obage kopul matha ma
detholin pem kawak liwa
obage pem sihine langa ma
landune pevi semada rendena
obage dethol ....ඔබගේ දෙතොල් පෙති මත මා ගී පද
ඔබගේ දෙතොල් පෙති මත මා
දෙතොලින් පෙම් හැඟුම් ලියනා
මොහොතේ ඔබ දෙනෙත් තුල මා
සෙනහේ මා නමින් දුටුවා //
පෙනෙනා දුරින් හිඳිනා
ඇසෙනා දුරින් රැඳෙනා
උණුසුම් පෙමින් බැඳිලා
ඔබ මා තුරුලේ හිඳිනා
ඔබගේ පෙම් මහදේ රැඳිලා
ලඳුනේ අපි අපේ සැමදා
ඔබගේ දෙතොල් ....
ගයනා ගීයේ රැඳෙනා
හැඟුමන් ඔබගේ දැනුනා
ඔබගේ කොපුල් මත මා
දෙතොලින් පෙම් කවක් ලීවා
ඔබගේ පෙම් සිහිනේ ලඟ මා
ලඳුනේ පේවී සැමදා රැඳෙනා
ඔබගේ දෙතොල් ....Related Songs and Tags
Obage Dethol Pethi Matha Ma LyricsObage Dethol Pethi Matha Ma Lyrics Englishඔබගේ දෙතොල් පෙති මත මාඔබගේ දෙතොල් පෙති මත මා ගීතයේ පද පෙළLyrics With TransliterationDushyanth Weeraman SongsDushyanth Weeraman LyricsWeeraman Lyrics